වාහනයක්‌ ගන්න

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දන්න කෙනෙක් කියනවද townace lotto වැන් එක ගැන, dn මේවට parts ටිඑයෙනවද?
    දැනට තියෙන්නේ car එකක්, පවුලේ අම්මලා, wifege අම්මලා එක්ක ගමනක් යන්න ගියාම එපා වෙනවා, 7,8 දෙනෙක් දාගෙන යන්න පුළුවන් නිසා මේකක්‌ ගන්න හිතේ තියෙනවා, පරණ වැඩි නිසා අත ගහන්නත් බයයි,
    දන්න කෙනේක්‌ කියනවද dn මේවට body, engine parts එහෙම ගන්න තියෙනවද කියලා
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    parts thinawa owa dan sahenna duwala nisa wikunana godak evage engine repair lan wela. laksa gaanakata kela wena wadak ithin ehema unoth
     
    • Like
    Reactions: akildila

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    දන්න කෙනෙක් කියනවද townace lotto වැන් එක ගැන, dn මේවට parts ටිඑයෙනවද?
    දැනට තියෙන්නේ car එකක්, පවුලේ අම්මලා, wifege අම්මලා එක්ක ගමනක් යන්න ගියාම එපා වෙනවා, 7,8 දෙනෙක් දාගෙන යන්න පුළුවන් නිසා මේකක්‌ ගන්න හිතේ තියෙනවා, පරණ වැඩි නිසා අත ගහන්නත් බයයි,
    දන්න කෙනේක්‌ කියනවද dn මේවට body, engine parts එහෙම ගන්න තියෙනවද කියලා
    Ape tibba oin akak issara..comfortable wahane. Fuel hodatama weda ..car pedala oka padinakota poddak under power kiyala denenawa..ac tina akak gaththanam hodai..mokada driver passenger seat yata godak rath wenawa..godak ewata engine tiyala aththe kale hari nisa..
    Hari hadisiyen hoda akak tiyewi .hodata balala ganna..option na ahemata .4 door flat roof aka tamai market model..

    Import restrictions nisa body parts ahema hariyanawada danne neee..mathaka widiyata clutch wage parts dolphine ake ewata gelapenawa..
    ------ Post added on Aug 1, 2023 at 1:50 PM
     
    • Like
    Reactions: akildila

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සවුත් ඒසියන් අඩු කුලේ මෙන්ටලිටි එකෙන් අයින් වෙලා කාර් එකක් ගනින් කලුවෝ, අම්මා තාත්තා බල්ලා පූසා සේර්ම දාගෙන ගමන් යන්න ඔනද? 🤣
     
    • Like
    Reactions: akildila

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,903
    2
    54,587
    113
    සවුත් ඒසියන් අඩු කුලේ මෙන්ටලිටි එකෙන් අයින් වෙලා කාර් එකක් ගනින් කලුවෝ, අම්මා තාත්තා බල්ලා පූසා සේර්ම දාගෙන ගමන් යන්න ඔනද? 🤣
    මාත් කියන්න හැදුවේ ඔය 7-8 ම දාගෙන හැමදාම යන්නෙ නැති නිසා තියෙන කාරෙක ම තියාගෙන 7-8 ම යන එන දවසට වෑන් එකක් හයර් කරන එක ලාබ වෙයි කියල අමතරව වෑන් එකකුත් අරං නඩත්තු කරන්න යන වියදම බැලුවම
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාත් කියන්න හැදුවේ ඔය 7-8 ම දාගෙන හැමදාම යන්නෙ නැති නිසා තියෙන කාරෙක ම තියාගෙන 7-8 ම යන එන දවසට වෑන් එකක් හයර් කරන එක ලාබ වෙයි කියල අමතරව වෑන් එකකුත් අරං නඩත්තු කරන්න යන වියදම බැලුවම
    Van උත්තවල් වල සේෆ්ටි අන්තිමයි එක්කෝ කකුල කැඩෙනවා එක්කෝ ඔලුව කුඩුවෙනවා, කිසිම සැපක් නෑ, ලන්කාවේ තියෙන 100% ම වෑන් කියන ඒව කාර්ගෝ වලට ඩිසයින් කල ඒව. අර කේ ඩී එච් වලට මැරෙන උන් ඔව දන්නේ නෑ උන්ට ඔන හෙඩ් ලයිට් එකයි, අර එල්ලෙන පටියයි,🤣 අඩුකුලේ කීව්ව එකයි