Kandy wala nadda? නැ මචන්. කැන්ඩි පාකින් කරන්න අමාරුයි.. KCC එකෙත් එච්චර ගොඩ වෙලා ඉන්න කස්ටමර්ලා නැනේ.. බැන්ක් වල අයත් ලොකු වාහන යුස් කරන්නේ නැ.