වාහනයක් උස්සන්න උදව් ඔනා.

billiduwe

Member
Aug 23, 2017
17
2
0
Kandy wala nadda?
නැ මචන්. කැන්ඩි පාකින් කරන්න අමාරුයි.. KCC එකෙත් එච්චර ගොඩ වෙලා ඉන්න කස්ටමර්ලා නැනේ.. බැන්ක් වල අයත් ලොකු වාහන යුස් කරන්නේ නැ.
 
billiduwe

Member
Aug 23, 2017
17
2
0
තුන් දෙනෙක්ගෙන් ඔඩර් ආව.. ෆ්‍රයිඩේ දෙන්නයි නෙක්ස් වීක් එකේ මන්ඩෙ එක්කෙනයි.. ඔයාලත් ඉක්මන් කරන්න..
 
billiduwe

Member
Aug 23, 2017
17
2
0
කොහොමද ආතල් එක :lol:
අන්ලිමිටඩ් පෙට්‍රල් එක්ක මචන්. ත්‍රීවීල් එකක්වත් ගන්න බැරි ගානට කියන්නේ.. ආසාවට ඩ්‍රයිව් කරලා බලන්න..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අන්ලිමිටඩ් පෙට්‍රල් එක්ක මචන්. ත්‍රීවීල් එකක්වත් ගන්න බැරි ගානට කියන්නේ.. ආසාවට ඩ්‍රයිව් කරලා බලන්න..
මොනාද තියන වෙහිකල්ස්. කොහෙද තියෙන්නේ..
 
billiduwe

Member
Aug 23, 2017
17
2
0
මොනාද තියන වෙහිකල්ස්. කොහෙද තියෙන්නේ..
පීඇම් කලා ලිස්ට් එක. තියන තැනනම් කියන්න බැ මචො.. ඔඅර් කරපන් 9 වෙනකොට ගෙනත් දෙන්නම්.
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පීඇම් කලා ලිස්ට් එක. තියන තැනනම් කියන්න බැ මචො.. ඔඅර් කරපන් 9 වෙනකොට ගෙනත් දෙන්නම්.

    මටත් එවපන් බලන්න ලිසට් එක