වාහනයක් ගත්ත බං

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    Wish you many pleasurable Kilometers with your new ride, BUT!

    yORH5h6.jpg
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආයේ මේවාගේ ත්‍රෙඩ් එළකිරි එකේ දකින්න ලැබෙන්න නැති වෙයි.
    කාර් අම්බානට ගණන්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Toyota kiyanne supiri wahana Brand ekak ban. Japan wala unat!
    Paranai, Options na kiyala duk wenda epa machan...
    Owa sada kal garage eke thiyanda wena wahana nemei.
    Ape gedarat Cristal Light Tercel ekak thibba.
    Kawadawat wada dunna wahanayak nemei maga kadila...:yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වාහනයක් ගන්නව කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ ලොකු සිහිනයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. ඒක නිසා හීනය හැබෑ කරගත්ත ඔයාට සුභ පැතුම් යාලුව.
     
    May 24, 2011
    362
    8
    0
    වාහනයක් ගන්නව කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ ලොකු සිහිනයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. ඒක නිසා හීනය හැබෑ කරගත්ත ඔයාට සුභ පැතුම් යාලුව.

    Thanx friend. okkoma aththatama suba pathala thibuna,hamotama thanx wachanayakin hari Udaw karata, Dirimath karata, Advice karata.