වාහනයක් ගත්ත බං

deepfinder

Member
Apr 20, 2015
99
14
0
ඉතින් පොන්ස් ඉන්දියන් ටින් කෑල්ලකට වඩා චයිනීස් බෙලෙක්කෙකට වඩා හොඳයිනෙ. මොකෝඒව කැඩෙන්නැද්ද? ඕනම වාහනයක් කැඩෙනවා. තෝ හිතනව වගේ දවසෙන් දවස කැඩෙන්නෙ නෑ. ගැරෙජ් යන්න වෙනවයි කියල බ්‍රෑන්ඩ් නිව් ටින් කබල් ගන්න උඹල ගැන දුකයි උට්ටො :lol:

Japan Japan kiyala hama kakka bettama kate dagana epa ban.. man mechara kal use kale Japan cars witharai.. dan thiyeneth honda akak.. ehema baluwoth ubala kiyala yakada walata thiyena wahanath hodai kiyala brand new walata wada.. ai ban ubala ochara moda.. :D
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Japan Japan kiyala hama kakka bettama kate dagana epa ban.. man mechara kal use kale Japan cars witharai.. dan thiyeneth honda akak.. ehema baluwoth ubala kiyala yakada walata thiyena wahanath hodai kiyala brand new walata wada.. ai ban ubala ochara moda.. :D

    ඉන්දියන් චයිනීස් ජරාවල් වලට වඩා හොඳයි තමයි. ඇයි අවුල්ද? මම බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකකට වඩා මේන හොඳයි කිව්වනම් ඔන්න වැරදියි. මෙලෝ ප්‍රමිතියක් නැති ආරක්සාවක් නැති ටින් කෑලිත් කාර්ද ඕයි? එතකොට කාර් කියන්නෙ මොනවටද? බ්‍රෑන්ඩ් නිව් වෙච්ච පලියට ගූ ටින් කෑලි ගන්න ඕනද?
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    ඉන්දියන් චයිනීස් ජරාවල් වලට වඩා හොඳයි තමයි. ඇයි අවුල්ද? මම බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකකට වඩා මේන හොඳයි කිව්වනම් ඔන්න වැරදියි. මෙලෝ ප්‍රමිතියක් නැති ආරක්සාවක් නැති ටින් කෑලිත් කාර්ද ඕයි? එතකොට කාර් කියන්නෙ මොනවටද? බ්‍රෑන්ඩ් නිව් වෙච්ච පලියට ගූ ටින් කෑලි ගන්න ඕනද?

    ai dan kalin kiwwe uba indian thama hoda japan unath parana nam wadak na kiyala...:shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් එතකොට මු මෙ අරන් තියෙන ලකඩම කැඩෙන කැඩෙන සැරෙට තෝද ඇට දෙක කටේ දන් ඉන්නෙ..

    ගන්නකොට බලල ගත්තහම, ඔකේ එන්න පුලුවන් ලෙඩ 5ක් කියපන් බලන්න??
    1.
    2.
    3.
    4.
    5.

    .
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    රත්තරං;20232210 said:

    ගන්නකොට බලල ගත්තහම, ඔකේ එන්න පුලුවන් ලෙඩ 5ක් කියපන් බලන්න??
    1.
    2.
    3.
    4.
    5.

    .

    eka ethin wahane balane nathuwa kiyana bane... anika balala gatha kiwata aka depend wenawa balana kenage knowledge aka matha.. pora bulak gahuwoth me komath anathai...
    anika komath watin ope dala thibata oya okkoma yakada godawal, katada kiyana puluwan koi welawe mona kadeida kiyala...