වාහනයක් ගන්නකොට ලියුමක්...

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    වාහනයක් ගන්නකොට ලියුමක්...

    [FONT=&quot]මචන්ලා[/FONT] [FONT=&quot]වාහනයක්[/FONT] [FONT=&quot]ගන්නකොට[/FONT] [FONT=&quot]සල්ලිගෙවල[/FONT] [FONT=&quot]වාහනය[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]බවට[/FONT] [FONT=&quot]විකුනුම්[/FONT] [FONT=&quot]කරුගෙන්[/FONT] [FONT=&quot]ලියුමක්[/FONT] [FONT=&quot]අත්සන්[/FONT] [FONT=&quot]කරගන්නවනෙ[/FONT]....[FONT=&quot]අන්න[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ලියුමක[/FONT] [FONT=&quot]ආකෘතියක්[/FONT](Format) [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]English එකක් තියෙනවනම්[/FONT] [FONT=&quot]දෙන්නකො[/FONT]..[FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]උදව්වක්[/FONT]....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    <date_of_sale>,
    <seller's_address>​

    Sale of Vehicle numbered: <vehicle_number>


    This is to acknowledge that the above numbered vehicle which is owned by me is sold to <buyer's_NAME_AS_GIVEN_IN_NIC>, the holder of NIC : <buyer's_NIC> and residing at <buyer's_address> on the above date for the sum of <value_IN_WORDS> Rupees (Rs. <value_IN_Numbers> ) and is the new owner of said vehicle and it's responsibilities from this day forth.


    ________________
    <seller's_NAME>
    <seller's_NIC>



    I accept ownership and all responsibilities of above vehicle from this day forth.


    _______________

    <buyer's_NAME>
    <buyer's_NIC>

    ඕන්න. ඕකෙ <> ඇතුලෙ තියන ඒවා වෙනස් කරගනින් ඕනෙ විදියට.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජන්තු අයියා;14705580 said:
    ඕවා නිත්‍යානුකුල නෑ...M.T.A 6 ෆෝම් එක පුරවලා අරන් තමන්ගේ නමට ලියාපදිංචි කර ගන්න..
    mta 6 එකට අමතරව මේවගෙ ලියුමක් අස්සන් කරන්නෙ.. :yes: