වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora
    up

    ඔච්චර කාලයක් හිටපු එකේ තව ටික කාලයක් ඉවසන්ට. ලබන අවුරුද්දේ කොහොමත් ඕකට විසදුමක් හම්බෙනවා.

    (ඩොලර් නෑ ඩොලර් නෑ ගගා හැමි**ට ඕනි නෑ. ඕනි තරම් විදි තියෙනවා ගෙන්නන්ට. ආණ්ඩුවට වැඩි කාලයක් restriction දාගෙන ඉන්ට හම්බෙන් නෑ)
    ------ Post added on Dec 26, 2021 at 5:55 PM
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    බඩුමිල පාලනය කරන්ඩ, 300 කරනවද 200අල්ලන් ඉන්න එකද පාරිබෝගිකයන්ගෙ පැත්තෙන් ලාබ පොඩ්ඩක් හිතල බලපන්කො
    ඕකේ දෙපැත්තක් තියෙනවා.
    පාවෙන මිලක් නැතිකොට, ආණ්ඩුවට ලැබෙන ඩොලර් කළු කඩේට යනවා.
    ඒ නිසා ආනයනය කරන බඩු වල මිල අඩු උනත් , ප්‍රමාණවත් ඩොලර් නැති නිසා භාණ්ඩ හිඟ වෙනවා. ඒක ආයෙත් මිල වැඩිවීමට හේතුවෙනවා.