වාහනයක් ගන්න උදව්වක් ඕනේ :D:yes:

camper_g

Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    වාහනයක් ගන්න උදව්වක් ඕනේ :D:yes:

    ලක්ෂ 15 - 20 විතර අතේ තියනවා. ඒ ගාන ව්යදම් කරලා ගන්න හොද වාහනයක් කියන්නකෝ. Hatchback එකක් තමා බලන්නේ. අවුරුදු 5ක් විතර පදින්න හිතා ඉන්නවා. Viva Elite එක ගැනත් idea එකක් තිනවා. පාවිච්චි කරපු එක්ක ගන්නවනම් බලන්න ඕනේ දේවල් මොනවාද?
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    Viva Elite ඒකත් හොඳයි

    මම දැන් අවුරුදු 3 විතර Viva Elite ඒකක් පදිනවා. මැනුවල් ඒකක්  ගත්තේ 9.5 කට තාම කිසි දුකක් දීලා නෑ, ෂොක් මනුට් මාරු කරපු ඒක විතරයි රෙපයාර් ඒකකට කරේ.
    හොදට පාවචිච් කරපු ඒකක හොයලා ගනින් ලෙඩ අඩු, මේන්ටේන් කරගෙන යන්න පුළුවන් වාහයක්
     
    9.5 neme 19.5