මේ දවස් වල වාහන ගන්න එක අපරාදේ තමයි. එත් මාමණ්ඩි වාහනයක් ගන්න බලනවා.
මිලියන 7ක් හෝ 7.5ක් වගේ උපරිම ගණනකට 2015න් උඩ එකක් තමයි බලන්නේ.
එයාගේ පලවෙනි වාහනේ. ඉතිං ගරාජ් කරදර නැතුව අවුරුදු කීපයක් පදින්න එකක්. හැමදාම ගමන් යැවෙන්නේ එහෙමත් නෑ.
SUV, Crossover, Sedan ඕනෙම එකක් අවුලක් නෑ. Hatchback උනත් හැබැයි එයාට ඕනේ 5 දෙනෙක් එක්ක උනත් හිරවෙලා වගේ නැතුව පහසුවෙන් දුර ගමනක් උනත් යන්න පුළුවන් එකක්.
ප්‍රධානව හොයන්නේ පෙනුම, සැප පහසුව සහ ඉඩ, අනිත් දේ ඉතින් තෙල් කෙරිල්ල තමා. මහ ලොකුවට නැතත් තරමක් කරනවානං හොඳයි.
මොනවගේ වාහනද කියල අදහස් දක්වන්න පුළුවන්නන් ලොකු උදවුවක්.