අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?
මචන්..ටොයෝටා හැරියර් එකේ 2014 වගේ උබ මොකෝ කියන්නෙ...
අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?
Vitz එක විකුනලා උබ කැමති අලුත්ම කාර් එකක් ගනින්.
නැත්තන් ඔය සල්ලි ටික බැංකුවේ දාලා තියපන්. ඉස්සරහට රටේ ආර්ථිකය තව නරක අතට හැරෙන්න චාන්ස් එකක් තියෙනවා.
කොහොමත් සාධාරන හේතුවක් නැතුව අද කාලේ කාර් දෙකක් මේන්ටේන් කරන එක අනුවන වැඩක්.
අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?


මචන්..ටොයෝටා හැරියර් එකේ 2014 වගේ උබ මොකෝ කියන්නෙ...
ඇයි?
මේ තියෙන්නේ මටත් ගන්න ලොකු උනක් ආපු, ඒත් ටික දවසකින් ඒ උන හොද වුනු, දැන් ඒ උන හොද වෙච්ච එක ගැන අවංකවම සතුටු වෙන කාර්.
Nissan FB 15
Honda Civic 2008-2010
Nissan B211


Wtf? Need to attach petrol bowser to the dicky![]()

machan uba me karanna yanne moda wadak, math oya wadema karagaththa, mokada mata thibune aqua ekak,ithin ekath thiyagena chr ekak gaththa, dekama use karanawa kiyala hithagena, anthimata use karanne eka vehicle ekai, ithin uba vehicle dekakata invest karana eka aparade, ubata suv ekakata yannama onanam hybrid ekakata yanna epa wadiya duwanneth nathnam.hodama de
xx ekko vitz eka vikunala aluth vehicle suv ekakata yanna
xx nathnam vitz ekath thiyagena 1999-2001 wage toyata harrier petrol ekak ganin.
xx ehemath nathnam plugin suv ekakata yanna
mamanam hithanne uba asawata wadiya molen kalpana karala balala thiyena car ekama use karagena idala, salli fd or wena deyakata invest karala income ekak hada gena, passe wena vehicle ekakata yana eka, mokada dan vehicle market prices peak level wala thiyenne, hithala balala uba kamathi deyak karapan,
good luck..
THNKS machan...uba godak mahansi wela upades dila thiyanawa..toyota harrier 2014 gana uba moko hithanne
Now I am smarter than those days bro!![]()
