ලක්ෂ 2k අතේ තියාගෙන වාහනයක් lease karanna අමාරුයි රත්තරන් .තේරුම් ගන්න ....peees
Den 5k withara set karagana inne machan
ලක්ෂ 2k අතේ තියාගෙන වාහනයක් lease karanna අමාරුයි රත්තරන් .තේරුම් ගන්න ....peees
Doctor sunny = Nissan B13.
B13 eka gena research ekak karala balapan ko ban ethakota ubata therei. Meke inna hemoma hema wahanema pedala neti nisa ubata ohoma hoyala nam wahanayak ganna amaru wei.
mama nam kiyanne. Engine, Transmission pettaka tiyala issarawelama body condition tiyena ekak balanna kiyala oya parana wahana gaddi.
Alto LXI eka hodailu kiyala hithenawa... 7k 8k wage lease parak dala gaththa nam hodai wage machan...
මේ ත්රෙඅඩ් එකේ මේ page එකේ ඉදන් මම දාපු comment ටික බලන්න ...යමක් දැනගන්න පුළුවන් වෙයි..
http://www.elakiri.com/forum/showthread.php?p=22630628#post22630628
පැන්ඩෙක් ගමුද? උබේ ඇවටාර් එකටත් ගැලපෙනෙවා
Tama ekak set unnadda bn..
Denn nam ganna puluwan thathweka inne... next month wenakn hoyala ganna thama idea eka machan..

alto maruti senikawa rust enawa ban, lancer box eka dahen sampathaiහොදම ඔර්ජිනල් කන්ඩ්ෂන් ලාන්සර් බොක්ස් එකක් ගනිං මචං උබේ බ්ජට් එකටත් ශේප් හොද සැප පහසුයි තෙලුත් ශේප් පාට්ස් හොයන්නත් අමාරු නෑ අනික දැන් ගොඩක් කොල්ලො ගන්නවා ලාන්සර් බොක්ස් එක කැත නැතුව ඕන තැනකට බැස්සුවැහැකි සුපිරියටම තියාගත්තනං ඒසී කරලා රිමෝට් කී එකක් එහෙම හදාගෙන
ඒක පරණ වැඩී වගේ කියලා හිතෙනවනං හිත හදාගෙන මරුටි 800 එකක් ගනිං සැප පහසු නැතත් තෙල් කරනවා ඇඩෙන්නම ලෙඩ නෑ පාට්ස් ඕන තැනක තියනවා පාට්ස් ගනනුත් අඩුයි
ඒත් ජපනක්ම ඕනෙනං ටොම් අයියා දාපු ත්රෙඩ් වගයක් තිබ්බා ඔය ප්රයිස් රේන්ජ් එකේ ජපන් කාර් ගැන ඒවත් බලපන්
Good luck
alto maruti senikawa rust enawa ban, lancer box eka dahen sampathai

හොදම ඔර්ජිනල් කන්ඩ්ෂන් ලාන්සර් බොක්ස් එකක් ගනිං මචං උබේ බ්ජට් එකටත් ශේප් හොද සැප පහසුයි තෙලුත් ශේප් පාට්ස් හොයන්නත් අමාරු නෑ අනික දැන් ගොඩක් කොල්ලො ගන්නවා ලාන්සර් බොක්ස් එක කැත නැතුව ඕන තැනකට බැස්සුවැහැකි සුපිරියටම තියාගත්තනං ඒසී කරලා රිමෝට් කී එකක් එහෙම හදාගෙන
ඒක පරණ වැඩී වගේ කියලා හිතෙනවනං හිත හදාගෙන මරුටි 800 එකක් ගනිං සැප පහසු නැතත් තෙල් කරනවා ඇඩෙන්නම ලෙඩ නෑ පාට්ස් ඕන තැනක තියනවා පාට්ස් ගනනුත් අඩුයි
ඒත් ජපනක්ම ඕනෙනං ටොම් අයියා දාපු ත්රෙඩ් වගයක් තිබ්බා ඔය ප්රයිස් රේන්ජ් එකේ ජපන් කාර් ගැන ඒවත් බලපන්
Good luck
alto maruti senikawa rust enawa ban, lancer box eka dahen sampathai
KIA Spectra eka kohomada machan
mamath mulin baluwe oka ban, 12-14 wage athare thiyenawa english numbers, denna giyama thamai case, leda gana nodanimi
no idea ban, mata 13.50 ta set una body kit ekak gahala woofers dapu ekak, alloy karala, gaana echcharatama adu nisa ganna baya hithunaSadahatama oba mage kiyanna weida?