වාහනයක් ගන්න ඔනේ....
මචංලා මම ගොඩක් කල් ඉදන් වහනයක් ගන්න හිතන් ඉන්නවා... ඒත් මලාට අතේ සල්ලි ඉතිරි කරගන්න බෑනේ.. හැබෙයි මොනවාහරි විදියකින් ලක්ෂ 1ක් 2ක් නම් හොයගන්න පුලුවන්.. ඊට පස්සේ මාසෙට 10000ක් - 15000ක් වගේ ගෙවාගන යන්නත් පුලුවන්.. මේ විදියට ගන්නවා නම් මොකද්ද ගන්න පුලුවන් හොදම වාහනේ..
පරන ජපන් hatch back වාහනයක් හරි alto එකක් නම් අවුලක් නෑ කියලා හිතෙනවා.. මේ අප්‍රේල් වලට කලින් නම් කොහොමහරි ගන්න ඔනේ..
අම්මලා තත්තලා වයසට යනවා.. ඒ අය නැතිවෙන්න කලින් මගෙ වහනයක කොහෙහරි එක්ක යන්න ආසයි මචන්...
දන්න අය උදව් කරපල්ලකෝ..

bappa business ekata genapu B13 walata wada nm eka supiri 