වාහනයක් ගන්න ඔනේ....

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වාහනයක් ගන්න ඔනේ....

    මචංලා මම ගොඩක් කල් ඉදන් වහනයක් ගන්න හිතන් ඉන්නවා... ඒත් මලාට අතේ සල්ලි ඉතිරි කරගන්න බෑනේ.. හැබෙයි මොනවාහරි විදියකින් ලක්ෂ 1ක් 2ක් නම් හොයගන්න පුලුවන්.. ඊට පස්සේ මාසෙට 10000ක් - 15000ක් වගේ ගෙවාගන යන්නත් පුලුවන්.. මේ විදියට ගන්නවා නම් මොකද්ද ගන්න පුලුවන් හොදම වාහනේ..

    පරන ජපන් hatch back වාහනයක් හරි alto එකක් නම් අවුලක් නෑ කියලා හිතෙනවා.. මේ අප්‍රේල් වලට කලින් නම් කොහොමහරි ගන්න ඔනේ..

    අම්මලා තත්තලා වයසට යනවා.. ඒ අය නැතිවෙන්න කලින් මගෙ වහනයක කොහෙහරි එක්ක යන්න ආසයි මචන්...

    දන්න අය උදව් කරපල්ලකෝ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    maruti ekakuth laksha 10k 12k wenawa uba 2k dammoth ubata 5 years gewanna 10laks ganna wenawa e kiyanne, maseta 20,000 wath watenawa
    thawa okata maintenance petrol insruance add wenna oni.

    Ubata garage wala hadanna welawa tiyanawanam puluwan tharam aduwata japan car 1k ganin :)
    Lancer box : https://ikman.lk/en/ad/mitsubishi-lancer-box-1980-for-sale-kalutara-158
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    maruti ekakuth laksha 10k 12k wenawa uba 2k dammoth ubata 5 years gewanna 10laks ganna wenawa e kiyanne, maseta 20,000 wath watenawa
    thawa okata maintenance petrol insruance add wenna oni.

    Ubata garage wala hadanna welawa tiyanawanam puluwan tharam aduwata japan car 1k ganin :)

    mama maruti walata nana asa ne machan.. issara ekek idagaththama gear dannath ida nene... oya widiyata finance karagnna hoda thenak kiyapan machan...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Power steering nethuwa nam elawanna be machan... kohoma unath garage gane nam rasthiyadu wenna be... aran hadahada inne nethuwa duwanna puluwan ekak thamai balanne....
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචංලා මම ගොඩක් කල් ඉදන් වහනයක් ගන්න හිතන් ඉන්නවා... ඒත් මලාට අතේ සල්ලි ඉතිරි කරගන්න බෑනේ.. හැබෙයි මොනවාහරි විදියකින් ලක්ෂ 1ක් 2ක් නම් හොයගන්න පුලුවන්.. ඊට පස්සේ මාසෙට 10000ක් - 15000ක් වගේ ගෙවාගන යන්නත් පුලුවන්.. මේ විදියට ගන්නවා නම් මොකද්ද ගන්න පුලුවන් හොදම වාහනේ..

    පරන ජපන් hatch back වාහනයක් හරි alto එකක් නම් අවුලක් නෑ කියලා හිතෙනවා.. මේ අප්‍රේල් වලට කලින් නම් කොහොමහරි ගන්න ඔනේ..

    අම්මලා තත්තලා වයසට යනවා.. ඒ අය නැතිවෙන්න කලින් මගෙ වහනයක කොහෙහරි එක්ක යන්න ආසයි මචන්...

    දන්න අය උදව් කරපල්ලකෝ..

    matath ube prashnema thibuna meeta masa 3kata kalin
    athe thibune laksha 2i
    kohomahari thawa laksha 2k hoyala laksha 8k finance dala mn gattha cb2 ekak
    wahanenam kiyanna waradak na hodatama thiyenawa
    ammala thatthala inna kale puluwan tharam eyalata salakanna ona machan
    natthm passe pasuthawili wenna wenawa
    e gana hithalamai math ikmantama wahane gatthe
    mokada eyalath godak asai thamange puthage wahaneka asawen yanna :yes::yes:
     
    • Like
    Reactions: nineheart

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Power steering nethuwa nam elawanna be machan... kohoma unath garage gane nam rasthiyadu wenna be... aran hadahada inne nethuwa duwanna puluwan ekak thamai balanne....

    AE91 / Lancer CB series / B13
    owa thamai oya ganata ganna puluwan japan car
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    I love lancer

    AE91 / Lancer CB series / B13
    owa thamai oya ganata ganna puluwan japan car

    B13 okkoma dan laksha 12n eha ! B12 (Trad Sunny) nm thiyenawa me ganata :yes: Lancer CB2 nm supiri wandiya , api CB8 ekak 2006 genalla 2012di wikka. Diesel 2000n mathara yanawa , E wageda pickup eka :love:bappa business ekata genapu B13 walata wada nm eka supiri :yes:
    Lancer supiri naththan evo hadaida ;)

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    B13 okkoma dan laksha 12n eha ! B12 (Trad Sunny) nm thiyenawa me ganata :yes: Lancer CB2 nm supiri wandiya , api CB8 ekak 2006 genalla 2012di wikka. Diesel 2000n mathara yanawa , E wageda pickup eka :love:bappa business ekata genapu B13 walata wada nm eka supiri :yes:
    Lancer supiri naththan evo hadaida ;)

    ammoo lancer gananm ithin amuthuwen kiyanna deyak na :love:
    mge thiyenneth cb2 ekak. full option :love::love:
    pickup / handling supiri
    dan thiyena godak ewanm 14n udath yanawa bn :yes:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,609
    9,380
    113
    Power steering nethuwa nam elawanna be machan... kohoma unath garage gane nam rasthiyadu wenna be... aran hadahada inne nethuwa duwanna puluwan ekak thamai balanne....

    මචං උඹට අස්පයාව අඩුම ගාණටත් ඔ්ෙන්. තව ෙන්රන්ජනා ෙවන් පනින්නත් ඔ්ෙන්. මාර ෙකලියක්ෙන් බන්ස්
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28

    අම්මලා තත්තලා වයසට යනවා.. ඒ අය නැතිවෙන්න කලින් මගෙ වහනයක කොහෙහරි එක්ක යන්න ආසයි මචන්...

    mekanam mageth hinayak thama machan sirawatama. bokkenma wish karanawa ubata ekmanatama eka itu wenna kiyala.... :yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113

    Lancer supiri naththan evo hadaida ;)

    ammoo lancer gananm ithin amuthuwen kiyanna deyak na :love:
    mge thiyenneth cb2 ekak.
    pickup / handling supiri

    B5IHg2Q.png
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    matath ube prashnema thibuna meeta masa 3kata kalin
    athe thibune laksha 2i
    kohomahari thawa laksha 2k hoyala laksha 8k finance dala mn gattha cb2 ekak
    wahanenam kiyanna waradak na hodatama thiyenawa
    ammala thatthala inna kale puluwan tharam eyalata salakanna ona machan
    natthm passe pasuthawili wenna wenawa
    e gana hithalamai math ikmantama wahane gatthe
    mokada eyalath godak asai thamange puthage wahaneka asawen yanna :yes::yes:

    Finance eka maseta kiyada machan
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්..ඔය ගානට ලොකුවට නය නොවී lancer box එකක් වගේ ගනින්.පරනයි නමුත් ඕනි රෙපෙයාර් එකක් අඩුවට කරගන්නත් පුලුවන් පාර්ට්ස් එහෙමත් ලාබයි..මගෙ ලග එකක් තියනවා ...අප්පච්චිගේ කාර් එක...:love::love::love: