වාහනයක් ගන්න ඕනේ

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන්ලා වාහන මිල අඩුවෙනකම් හිටියොත් වාහනයක් ගන්න වෙන්නේ නෑ බන්. මට වාහනයක් ගන්න ඕනි second hand. Car එකක් වගේ. මේකේ නැද්ද බන් විශ්වාසවන්ත කෙනෙක් second hand vehicles sell කරන? මට වාහන ගැන ලොකු දැනුමක් නෑ බන්. ඉතින් ගන්නවානම් car check වගේ තැනකට දාල බලන්න ඕනි. එහෙමත් කියල කීයක් බලන්නද බන්. එහෙම sell, කරන කෙනෙක් කිරියේ ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො. Thanks
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ නැග්ග මාකට් එක බහින පාටක් නෑ...
    හොඳ වාහනයක් බලල තෝරගෙන අන්තිමට කම්පැණියකට දාල චෙක්කරගන්න.
    ඔයාගෙ බජට් එකත් දාන්න.
    ඔව් ඒක තමයි. 15-20 laks තමයි බන්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Hamadama restriction eka tiyenne na
    Oka remove karanna wenawa

    ubata tikak inna eka tamay hodama de auruddak dekak wage

    restrictions nati una gaman second hand ganan adu wey

    limit karala genna dey hamoma wahana genna gattama kunu rupiyal tika okkoma raten eliyata yana nisa
    Restrictions remove kaloth nam hondai bn. ane manda ithin election ekak lan unahamawath karaida danne naa.. :-(
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    2010n passe ekak ganna podi ekak
    viva elite, hyundai eon, japan alto a wage ewa poddak review balanna youtube eke. danna kattiyagen ahala balanna.
    ඔව් බන් ඒවා හොඳයි. එත් අවුල ඒ හැම වාහනයක්ම දැන් 20න් එහා බන්. :-(
     

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    2010n passe ekak ganna podi ekak
    viva elite, hyundai eon, japan alto a wage ewa poddak review balanna youtube eke. danna kattiyagen ahala balanna.
    අපි පොඩි කාලේ creed කියල කෙනෙක් හිටිය.කොලබ් පැත්තේ.තව රත්තරන් වගේ දෙතුන් දෙනෙක් හිටිය.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,143
    113
    Alto k10 eka kohmada.. 2011/2012 wage.
    Math balanawa.
    Bt Indian ewa February Indian genta denawa kiyala meke thread ekak dala thibuna. Ekai math me degidiyawen inne...
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    Alto k10 eka kohmada.. 2011/2012 wage.
    Math balanawa.
    Bt Indian ewa February Indian genta denawa kiyala meke thread ekak dala thibuna. Ekai math me degidiyawen inne...
    Alto 800 ekei k10 ekei wenasa engine capacity eka neda? K10 eke 1000cc da koheda
    ------ Post added on Jan 24, 2021 at 11:40 PM