වාහනයක් ගන්න ඕන.. ආයෙත් වාහන ගෙන්නද්දි ගනන් අඩුවෙයිද? නැත්තම් මේ විදිහම වෙයිද?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    gnan adu wenawa habai kawada adu weida kiyanna ba me yana wediyata habai etha kota wenne api ganna wahane wagema anek wahanath adu wenawa gana eth kota api gewapu gana adu unata watina kama wens wenne na mokada wena wahnyak gaddi danna one gana adui.

    okata karanna thiyana hondama de wahanyak aduwen ganna gana thiyana ganata wada ita psse ithuru tika FD ekak wage dala thiyana wahana adu unama thiyana eka wikunala ita wada honda ekak ganna puluwan ara salli th dala.
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    No import restrictions පොරොන්දුව නං හොඳා ඒත් එතකොට ඩොලර් එක වැඩි වෙයිනේ හිටු කියල

    කියන තරම් ඩොලර් එක වැඩි වෙන්න විදිහක් නෑ නේ ඔය වාහනයක වටිනාකමටත් වඩා බදු යන්නේ ආණ්ඩුවට ඒවා පිටරට යන්නේ නෑ
    අනිත් එක ඔය විදිහට ආනයන නවත්තල තියෙද්දී රටකට උදව් ලැබෙන්නේ නෑ උදාහරනෙකට යුරෝපිය සංගමෙන් කියල තිබ්බේ උන්ගෙන් ගන්නේ නැතිනං උන් අපෙන් ගන්න ඒවා සීමා කරනවා කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821

    බදු කීයක් ලැබුණත් දරාගන්න බැරි තරම් සල්ලි යනව පිටරට වාහන වැඩිවෙනකොට, ඕවට පාට්ස් තෙල් එහෙමත් ගේන්න එපෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    20 අඩු eva nadda?
    danata ahu une Bluebird SU14 eth eka market na lu
    MX-7 th dan ganan ussala

    MX-7 nam gannath epa kaali halenawa anika drive karannath amarui biting point eka thiyenne stall wenna 1mm withara kalin redda

    Perodua Kenari wage ekak hnda condition hambunoth watinawa dan yana ganan walata
     
    • Like
    Reactions: pavithra_uk

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    MX-7 nam gannath epa kaali halenawa anika drive karannath amarui biting point eka thiyenne stall wenna 1mm withara kalin redda

    Perodua Kenari wage ekak hnda condition hambunoth watinawa dan yana ganan walata
    Bro 25 LKS wage ganna pulwaun monda ?