වාහනයක් ගන්න කලින්
ඉදලා ඉදලා බැරිම තැන වාහනයක් ගන්න කල්පනා කරා
අතේ ලොකු ගානක් නම් නැහැ තියෙන්නෙ 3 ~ 4 මිලියන් වගේ තමා
එදිනෙදා වැඩට ඔනෙ. හැමදාම වගේ ජොබ් එකට යන්න
තෙල් හොදට කරන නඩත්තුව එහෙම අඩු වාහනක් ඔනේ
බස් එකෙ යන අපි දිහා කෙල්ලොත් බලන්නේ රවලා
රොද හතරක් නැතුව ගොඩ යන්න අමාරුයි දැන් කාලේ හැටියට
ලිෆ් එකක් ගන්න හිතුනා මොකද සිටි එකේ ඇතුලේ ගමන් තියෙන නිසා .
එනි සජෙශන්ස් ?
ඉදලා ඉදලා බැරිම තැන වාහනයක් ගන්න කල්පනා කරා

අතේ ලොකු ගානක් නම් නැහැ තියෙන්නෙ 3 ~ 4 මිලියන් වගේ තමා
එදිනෙදා වැඩට ඔනෙ. හැමදාම වගේ ජොබ් එකට යන්න
තෙල් හොදට කරන නඩත්තුව එහෙම අඩු වාහනක් ඔනේ
බස් එකෙ යන අපි දිහා කෙල්ලොත් බලන්නේ රවලා
රොද හතරක් නැතුව ගොඩ යන්න අමාරුයි දැන් කාලේ හැටියටලිෆ් එකක් ගන්න හිතුනා මොකද සිටි එකේ ඇතුලේ ගමන් තියෙන නිසා .
එනි සජෙශන්ස් ?