වාහනයක් ගන්න කලින්

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    වාහනයක් ගන්න කලින්

    ඉදලා ඉදලා බැරිම තැන වාහනයක් ගන්න කල්පනා කරා :sorry:
    අතේ ලොකු ගානක් නම් නැහැ තියෙන්නෙ 3 ~ 4 මිලියන් වගේ තමා
    එදිනෙදා වැඩට ඔනෙ. හැමදාම වගේ ජොබ් එකට යන්න
    තෙල් හොදට කරන නඩත්තුව එහෙම අඩු වාහනක් ඔනේ
    බස් එකෙ යන අපි දිහා කෙල්ලොත් බලන්නේ රවලා :( රොද හතරක් නැතුව ගොඩ යන්න අමාරුයි දැන් කාලේ හැටියට
    ලිෆ් එකක් ගන්න හිතුනා මොකද සිටි එකේ ඇතුලේ ගමන් තියෙන නිසා .
    එනි සජෙශන්ස් ? :D
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Leaf ekanam wahane hodai, namuth gaththama oka laksha 5 kata wada eka thena price aduwenawane. Fuel walin ena saving ekata wada wedi gaanak car eken loss wenawa.

    Wena mokak hari hoda wahanayak balala ganna eka hodai kiyala thamai mata nam hithenne.
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    Leaf ekanam wahane hodai, namuth gaththama oka laksha 5 kata wada eka thena price aduwenawane. Fuel walin ena saving ekata wada wedi gaanak car eken loss wenawa.

    Wena mokak hari hoda wahanayak balala ganna eka hodai kiyala thamai mata nam hithenne.
    එහෙමයි කියලා විකුනන්න අදහසක් නම් නැහැ
    දිගටම පාවිච්චියට තමා බලන්නේ