වාහනයක් ගන්න ලොකු උදවුවක්

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    වාහනයක් ගන්න ලොකු උදවුවක්

    මෙ වාහනෙ හොදයිද කෑලි තිබෙද??? දන්න පි0වතෙක් ඉන්නවාන්ම් කියලා දෙනවද....ගෙදර පාවිචියට ගන්න හෑදුවෙ..
    2m2j1q0.jpg

    im3qmq.jpg
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    DX wagon,Nissan AD WAGON,B12,FB12,EE90 ,AE80,AE81,AE90,EE91

    ada kale owain ekak balala ganin.oita yata magul ganna epa.ubala dannne ne owa aran widinna wena wedanawa.keli ona tharam thiyenawa.hadalane iwarayak nette..........................

    oya man kiwa set ekath hodata balala ganin.be carefull .
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    thanx bro

    thanx machan
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕවා ගත්ත වගේ නෙමෙයි බං කොනක ඉඳන් හදන්න ඕනේ. එහෙම වියදම් කල්ල හැදුවොත් නියම reliable වාහන
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    ela bro

    ඕවා ගත්ත වගේ නෙමෙයි බං කොනක ඉඳන් හදන්න ඕනේ. එහෙම වියදම් කල්ල හැදුවොත් නියම reliable වාහන
    konaka kiuwe bn laksha 1.5 wage hodatama goda daganna puluwanda