වාහනයක් ගන්න budget එක 4 million

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හොර බොරු නැතිව ජපානෙන් සුපිරිම වාහනයක් ගෙන්වලා දෙන්න එන්න. අපි ඉතා අඩු මුදලක් තමයි ලාභ ලෙස තියාගන්නේ.... "අඩු ලාභේ වැඩි කෑලී" මට්ට ලයින් එකෙන් තමයි ගේම යන්නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගන්න හොද වාහනය මොකක්ද? මගෙ budget එක 4 million වගේ. Used කරපු Honda Grace එකක්ද? 2014/ 2015 Axio Hybrid එකක්ද? 2007/ 2008 Allion එකක්ද? Brand New Wagon R or Vitz or Toyota Tank එකක්ද?

    Resell value eka gena hithanna onenam Hybrid ganna epa.

    Axio Petrol eka hondai
    Allion 2008
    Vitz 2017/2018
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    වාහනයක් ගන්න budget එක 4 million

    ගන්න හොද වාහනය මොකක්ද? මගෙ budget එක 4 million වගේ. Used කරපු Honda Grace එකක්ද? 2014/ 2015 Axio Hybrid එකක්ද? 2007/ 2008 Allion එකක්ද? Brand New Wagon R or Vitz or Toyota Tank එකක්ද?
    I have the same problem. Allion 2008/2010 or newer one!