වාහනයක් ගන්න finace එකක්

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    වාහනයක් ගන්න finace එකක්

    මචන් මෙකයි වහනයක් ගන්න finace එකක් දනකොට මොනවාද ඔනෙ කරන්නේ? ඉඩමෙ ඔප්පුව ඔනෙද?
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මචන් මෙකයි වහනයක් ගන්න finace එකක් දනකොට මොනවාද ඔනෙ කරන්නේ? ඉඩමෙ ඔප්පුව ඔනෙද?

    ඉඩමේ ඔප්පුව , O /L & A /L certificate , කසාද සහතිකේ . ඔය ටික අනිවා ඕන
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn Id copy ekai bank statements 3k or salary slips 3k tbbanm maama wade krala dennam bn mage leasing thread tynwa bn blnna plwn bn mama PM ekak dma mage num eka cl ekak denna bn