වාහනයක් ගන්න help එකක්??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;19439713 said:
    ම්ම්.....නරකද ඔය වාහනෙන් හිත වෙනස් කරගෙන ඔය ගානට හොද ජපන් කාර් එකකට ගියා නම්...:)
    mokak wageda hoda bn? :rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය ගානට ලාභ සොලුනා වගේ එකක් බය නැතුව ගනින් මම පාවිච්චි කල නිසා කියන්නෙ පෙට්ට්‍රල් සුවඳටත් යනවා.........
    ammatasiri marune bn. soluna ekak kiyada wenne dan?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අප්පටසිරි.. එහෙම සීන් එකක්ද? :(
    එළකිරි බං. හොඳ වෙලාවට කිව්වේ :yes:

    fb15 වගේ බලපන් ඔය කලේ ආපු පට්ට ගහන්න පුලුවම් සුපිරිම කාර් එකක් ;)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Why don't you buy the RAV4, mama nam hithanne eke look eka lassanai okata wada, thawa ara parts kathawa one tharam tiyenawa, thawa ekath 1996, eka nam SUV ekak mama hithanne.. hodata hoyala comp dala check karala ganne.