වාහනයක් ගිනි ගන්නකොට

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    436197112_424227330365868_5402236933446103194_n.jpg

    444153372_424227357032532_8223253236642087984_n.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda

    ඇන්ජිම ඕෆ් කරාම පෙට්‍රල් පොම්පේ වැඩද බම්?🤔
    නැ.. rpm signal එක නතර උන ගමන් fuel pump එකත් කට්ඔෆ් වෙනවා. කමෙට් එක දාපු එකා හොදටම දන්න එකෙක්😁
    ------ Post added on May 22, 2024 at 1:33 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    නැ.. rpm signal එක නතර උන ගමන් fuel pump එකත් කට්ඔෆ් වෙනවා. කමෙට් එක දාපු එකා හොදටම දන්න එකෙක්😁
    ------ Post added on May 22, 2024 at 1:33 AM
    ජපානේ උස්නෝමියාවල අලුත් මොකක්හරිද කියල මාත් මේ බැලුවේ🤔
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    ඕව මොනාද අපේ ගේ ඉස්සරහ grace එකක් එහෙම්පිටින්ම අලු උනා ඉස්සරහ ටික
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඌ දාලා තියන එක ගැන ඌට යන්තම් හරි දැනුමක් තිබුනා නම් ඌ ලියන්නේ එන්ජින් එක ස්ටාට් එකේ තියනවා නම් ඒක ඔෆ් කරන්න කියලා විතරයි. බැට්‍රි වයර් ගලව ගලව නැටුවා කියලා කොහොමද ගින්න නිවෙන්නේ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    ඌ දාලා තියන එක ගැන ඌට යන්තම් හරි දැනුමක් තිබුනා නම් ඌ ලියන්නේ එන්ජින් එක ස්ටාට් එකේ තියනවා නම් ඒක ඔෆ් කරන්න කියලා විතරයි. බැට්‍රි වයර් ගලව ගලව නැටුවා කියලා කොහොමද ගින්න නිවෙන්නේ.

    no battery = no power = fuel pump off = no fuel to burn (plastics/rubber can maintain the fire though)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    no battery = no power = fuel pump off = no fuel to burn (plastics/rubber can maintain the fire though)

    petrol pump eka wahane off kalama nawathinawane
    pora kiyanne petrol pump eka nawattanna battery terminal galawanna kiyalane
    hood eka yata ginnak nam hood eka open karana ekath risky giniganna welawaka
     
    • Like
    Reactions: WhyNot1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    Life insurance නැත්තං ගිනි ගන්න වහනෙන් බැටරි ගලවන්න නටන්න එපා. නැත්තං ගෙදර උන්ට වාහනෙත් නෑ මිනිහත් නෑ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok

    නැ.. rpm signal එක නතර උන ගමන් fuel pump එකත් කට්ඔෆ් වෙනවා. කමෙට් එක දාපු එකා හොදටම දන්න එකෙක්😁
    ------ Post added on May 22, 2024 at 1:33 AM
    RPM dependent Fuel pump cutoff eka hama wahanema thiyana feature ekak newei.

    anith eka Fuel pump relay eka fail unoth (always on) digatama fuel enna puluwan.

    battery isolator ekak daganna eka thamai hondama wade.

    1699943019058.jpg

    images.jpg
     
    Last edited:
    • Like
    Reactions: LZP1992