වාහනයක් ගෙන්නෙ පුලුවන්ද?

fork

Member
Jun 20, 2013
25
0
0
වාහනයක් ගෙන්නෙ පුලුවන්ද?

අවූරුදු 10 කට වඩා පිට රට වැඩ කරන්න අයට ලන්කවට ටැක්ස් නැතුව වාහනයක් ගෙන්නෙ පුලුවන්ද?

උදව් කරන්න කො?:confused:
 
fork

Member
Jun 20, 2013
25
0
0
සුවර් ද? එහ කට්ටක කන අපිට මුකුත්ම කර ගන්න බැරිද
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සුවර් ද? එහ කට්ටක කන අපිට මුකුත්ම කර ගන්න බැරිද

ඉස්සර කතාවක් තිබ්බා අවුරුදු 4ට වැඩිය රට ජොබ් කරපු අයට duty free වාහන ගේන්න පුලුවන් කියලා කතාවක්. පොඩ්ඩක් හොයලා බලන්න :D
 
fork

Member
Jun 20, 2013
25
0
0
පැටියා;16193137 said:
ඉස්සර කතාවක් තිබ්බා අවුරුදු 4ට වැඩිය රට ජොබ් කරපු අයට duty free වාහන ගේන්න පුලුවන් කියලා කතාවක්. පොඩ්ඩක් හොයලා බලන්න :D
ඔය සම්බන්දව කතා කරන්න ඔනෙ කොහෙට ද
 
aruna47

Well-known member
  • අවූරුදු 10 කට වඩා පිට රට වැඩ කරන්න අයට ලන්කවට ටැක්ස් නැතුව වාහනයක් ගෙන්නෙ පුලුවන්ද?

    උදව් කරන්න කො?:confused:

    දැන් ගෙන්න පුළුවන් carnet permit විතරයි. blue permit නවත්තලා තියෙන්නේ.

    carnet permit එකට වාහනයක් ගෙන්නවනවා නම් ඉන්න රටේ පුරවැසි භාවය තියෙන්න ඕන. වාහනේ තමන්ගේ නමට තියෙන්න ඕන. අවුරුදු 10 ඇතුලත විතරයි. ලංකාවට ගෙන හුගක් වාහන duty ගෙවලා register කරනවා. 2005 වගේ එකක් ගෙනාවා නම් duty ගොඩක් අඩුයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔහොම සහනයක්වත් දෙන්න කියල රට ඉන්න උදවිය රාජෆක්සගෙන් ඉල්ලලා තිබ්බ තාම නො රිප්ලයි

    නිකං කකා බිබී fan ගන්න 225 හාල් පරුවොන්ට නම් ඉතිං ඩියුටි ෆ්‍රී වාහන වැහි වහල
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    දැන් ගෙන්න පුළුවන් carnet permit විතරයි. blue permit නවත්තලා තියෙන්නේ.

    carnet permit එකට වාහනයක් ගෙන්නවනවා නම් ඉන්න රටේ පුරවැසි භාවය තියෙන්න ඕන. වාහනේ තමන්ගේ නමට තියෙන්න ඕන. අවුරුදු 10 ඇතුලත විතරයි. ලංකාවට ගෙන හුගක් වාහන duty ගෙවලා register කරනවා. 2005 වගේ එකක් ගෙනාවා නම් duty ගොඩක් අඩුයි :yes:

    ලංකාවට ගෙනල රේගිස්ටර් කරන්න ඕන ඒ රටේ තියෙද්දී registrar කරලා තිබ්බ නමටමද?:confused::confused::confused::confused::confused::confused::confused:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බැ බන්.. එඅ දවස් වල seen එකක තිබ්බ kuwait Embassy එකේ ගහල සහන කාලයක් දෙනවා කියල.. අපේ dad ගිහින් බැලුව වහනයක් දන්නා.. දෙන්නේ නැ මචන්.. ambassador කාරය අදුරනවානම් මොනවා හරි කර ගන්න පුළුවන්.නෙත්නම් ඇමති කෙනෙක් අල්ලපන් පුළුවන් නම්..

    මටත් මේ bike එකක් යවාගන්න හොයා හොයා ඉන්නේ විදියක් බන්..