වාහනයක් පදිනකොට මොන වගේ Music අහන්නද කැමති?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඉස්සරහට මර්සිඩීස් එකේ "sound drive" කියල ඔප්ෂන් එකක් එයි. ඒකෙදි කාර් එක එළවන විදිය අනුව සින්දුව ලයිව් රීමික්ස් වෙනවා. එක පාරටම ඇක්සලරේට් කරලා ගද්දි edm බිල්ඩ් අප් එකක් එක්ක trans music ඇහුනොත් කොහොමද
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉස්සරහට මර්සිඩීස් එකේ "sound drive" කියල ඔප්ෂන් එකක් එයි. ඒකෙදි කාර් එක එළවන විදිය අනුව සින්දුව ලයිව් රීමික්ස් වෙනවා. එක පාරටම ඇක්සලරේට් කරලා ගද්දි edm බිල්ඩ් අප් එකක් එක්ක trans music ඇහුනොත් කොහොමද
    කලින් පේජ් එකේ දාල තියෙන්නේ වීඩියෝ එකක්. ඕක කොපි කරල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් එයි එතකොට අපිට දාගතහැකි :lol:
     
    • Love
    Reactions: jamiezue

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2000,2010 pop
    අඳෝනා නොවන පරණ සින්දු(සෝමතිලක ජයමහ,වේරලියද්ද,දිවුල්ගනේ,කපුගේ(සමහරක්),ටී.එම්,අමරදේව)
    ජිප්සීස්
    චාමර වීරසිංහ
    චන්දන ලියනාරච්චි

    ඒ වෙලාවට ආස හිතෙන විදියට තමා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    Idris Elba Judging You GIF
    ඇයි සගෝ මේ සිංදු අහනවා කිව්වම ඒකට කට්ටිය හහා දාලා තියෙන්නෙ 😞
     
    • Haha
    Reactions: Hyaenidae