Spotify වලට වඩා Youtube Music වලට කැමති හේතුව මෙන්න

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    Youtube Music ඇප් එකේ අදාල මියුසික් වීඩියෝ එකත් බලන්න පුළුවන්.අන්න ඒ නිසයි මම නං Youtube Music ඇප් එකට කැමති. අනික remix වගේ ඒවත් තියෙනවා.
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    20d78ebeeb5c059eaba70dc979ab8fa9.gif
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ok

    අනිත් music platform දැකලවත් නැති ඒ ඒ music plaform වල තියෙන දේවල් අන්තර්ගතය ගැන දැනුමක් නැති අසරණ උන් එමට ඉන්නව ඉතින්. දුකයි එහෙම උන් ගැන 😔
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Quality wise Spotify superior. eth ubata high end ear buds, headphones nettam oya dekama ekai naked ears walata.
    Youtube eke wasi godak tiyenawa
    ads free
    background play
    youtube music
    youtube premium features
    etc
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,723
    113
    youtube quality patta bokai spotify ekka baladdi

    Not very noticeable honestly. And I love the "Sped up - Reverb" "Slowed down" "tiktok" and "Nightcore" mixes available on YT Music.

    Example:

    Halsey - WIthout me



    Halsey - WIthout me - Nightcore remix



    I have both, but I haven't used Spotify in like 3 months.
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Sound Quality අතින් Spotify. අනික් දේවල් වලින් YouTube Music.
    YouTube Music වැඩි වෙලා අහන් ඉන්න බෑ, කනට සෑහෙන්න අමාරුයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    යකෝ ස්පොර්ට්ෆයි වලට සින්දු දාල තියෙන්නෙ ආර්ටිස්ලමයි. ඔරිජිනල් කොලිටි එකෙන්. ගූටියුබ් ලගින්වත් තියන්න පුලුවන්ද. දවස් දෙකයි මම යුස් කලේ අප්පිරියා උනා 🤮
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,882
    113
    ආශ්චර්යමත් රටක
    ok

    අනිත් music platform දැකලවත් නැති ඒ ඒ music plaform වල තියෙන දේවල් අන්තර්ගතය ගැන දැනුමක් නැති අසරණ උන් එමට ඉන්නව ඉතින්. දුකයි එහෙම උන් ගැන 😔

    ඉතින් උබ කියල දීපන්කො