වාහනයක් ලක්ෂ 15කට

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
වාහනයක් ලක්ෂ 15කට

මචන්ලා ලක්ෂ 15 කට අඩුවෙන් ගන්න පුලුවන් වාහන මොනවද බන්
daihatsu hijet 2001 වගේ ඒවා තමයි දැනට බැලුවේ
පරණ car එහෙම මොනවද හොද ඒවා තියෙන්නේ
help එකක් කියහල්ලකෝ
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    FB14, corolla ae100, toyota sprinter, honda city, Suzuki alto owa thamai ban.. mona gaththath balala ganin hodata.. japan ewanam tikak parana wahana ne.. leda hangala thiyenne..