වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්‍

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113


    5. වාහනයේ නව හිමිකරු

    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි B පිටපත, MTA8 හි C පිටපත මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී CMT 52 දරන කුවිතාන්සියක් ගෙන එය තමා සතුව තබාගත යුතු වෙනවා.

    ඒ වගේම නව අයිතිකරු MTA6 හි B1 පිටපත හා MTA6 හි C පිටපත තමා ලඟ තබා ගත යුතු වනවා.



    c1 neda langa thiya ganna one
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113


    3. හරි දැන් අපි කොහොමද පවරගන්නේ

    හරි! වාහනය පැවරීම සඳහා ඉහතින් සඳහන් කරපු ලිපි ලේඛන සියල්ල ලැහැස්ති නම් ඔබ දැන් ගණුදෙනුව සම්පූර්ණ කිරීමට ආසන්නවයි සිටින්නේ.  මුදල් මගින් හෝ බැංකු ගිණුම් හරහා සිද්ධ වෙන මේ ගණුදෙනුව නීතීඥයකුගෙ සහය ඇතිව සිදුකිරීම තමයි ඊළඟට කරන්න තියෙන්නේ.



    ලෝයර් ගාව කරන්නෙ සල්ලි දීලා ඉවර වෙලා MTA6 B,B1 සහ MTA8 C,C1 විකුණුම් කරුගෙන් ඉල්ල ගන්න එකද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අලුතින් ගන්න කෙනා කරන දේවල් ටික පැහැදිලි කරනවද:rolleyes:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Stamps ona neda bung pawaranakota , ewa dura palahaka nam adala district ekan ma genna ona neda? :confused::confused::confused::eek::eek: