වාහනයක් විකුණා ගන්න ඕනේ.

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    වාහනයක් විකුණා ගන්න ඕනේ.

    වාහනයක් විකුණා ගන්න ඕනේ.

    මචන් පොඩි සල්ලි හදිස්සියක් වෙලා තියෙනවා. එකට මගේ ලොරිය විකන ගන්න ඕනේ.

    TATA Lokka Super Ace එකක්. 2013 PV-68xx

    මම ikman එකේ add දැම්ම විකුණා ගන්න අමාරුයි. මට මේක මොන හරි කරගන්න help එකක් දීපන් මචන්ලා.

    මම පාවිච්චි කරපු වාහනේ. හොදටම තියෙනවා. බ්රෝකෙර්ල ඉන්නවනම් කතා කරන්න.
     
    • Like
    Reactions: asylum and sha2009

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳ ෆොටෝ ටිකක් ඇඩ් කරහන් බන්
    ගාණ කතා කරගන්න වගේ දාහන් වෙනස් විදියකට දාහන් නැත්තම්
    ඔක්කොම එකයි කියලා දැක්කත් ගානක් නෑ ;)
     
    • Like
    Reactions: sonicraze