වාහනයක් Import කිරීම

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    අපිට මචන් ජපානයෙන් වනයක් import කරල ගෙන්න ගන්න පුලුවන්නෙ. import කරන ගොඩක් site තියෙනව.
    ex. jpctrade.com
    autocom etc

    එහෙම නැතුව France වලින් හරි Ausi වලින් හරි ගෙන්න ගන්න විදිහ දන්නවද කවුරුහරි???
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාහන ඉම්පෝට් කරන්න දෙනවද බං දැන්? තහනම් කරල නේද තියෙන්නෙ?
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මාස තුනකට තහනම් කරා මචන් දන්න විදිහට
    වාහන ඉම්පෝට් කරන්න දෙනවද බං දැන්? තහනම් කරල නේද තියෙන්නෙ?
     

    MacX

    Active member
  • Aug 17, 2007
    155
    84
    28
    Subject eka danna kawruhari innawanam support ekak denna...!
    Matath danaganna ona process eka