අපිට මචන් ජපානයෙන් වනයක් import කරල ගෙන්න ගන්න පුලුවන්නෙ. import කරන ගොඩක් site තියෙනව. ex. jpctrade.com autocom etc එහෙම නැතුව France වලින් හරි Ausi වලින් හරි ගෙන්න ගන්න විදිහ දන්නවද කවුරුහරි???