වාහනයක් leasing එකත් එක්ක විකුණන්න.
මගේ වාහනේකට 12lks leasing එකක් තියනව. මාසෙකට 23000/= ගානේ ගෙවන්න තියෙන්නේ. අන්තිම වාරිකය 5lks දාන්න ඕනෙ. ඉතින් මට වාහනේ වෙන කෙනෙකුට විකුණන්නට බැරිද ? මගේ lease එක එයාට ගෙවාගෙන යන්න ? ඔයාලගෙ අදහස් මොනවාද ? මට වාහනේ විකුණන්න පුළුවන් විදිහක් කියනවද ?

ලීස් ඒක ඒ කම්පැනි ඒකේම ඇරෙන්ජ්් කරල ෙදෙන්න.