වාහනයක් transfer karaganna උදව්
machan නාරාහේන්පිට motor department එකට වාහන transfer කරගන්න කීයට විතර යන්න වෙයිද ? One day service එකට නෙවේ . ලියකියවිලි ටික බාර දෙන්න විතරයි . 12ta 1ta ගියොත් ඇති වෙයිද ? මට උදේ වරුවේ යන්න අමාරුයි
දන්නේ නැතිනම් bump ekak daan yamalla rep walin සලකනු
ලැබේ .