වාහනයක්_විකුනද්දි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    වාහනයක්_විකුනද්දි

    වාහනයක් විකුනද්දි, ගන්න එකා අපේ ඉන්ෂුවරන්ස් කාඩ් එකත් අරන් යන්න ඉල්ලනවනෙ.

    එහෙම දෙන්නෙ කොහොමද බන්, ඌ හප්පගත්තොත් මගේ no claim එකටත් කෙලවෙනවනෙ, අනික පිට උන්ට මගේ නමින් claim අරන් දෙන්නේ මොකටද?

    මේ වගේ ඉල්ලන උන්ට මොකද කරන්නෙ?

    හරි විදිය මොකද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    u happagtoth ithin kohomath ubata claim karanna be.eka hinda insurance eka denne ne kiyapanko katak arala.
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    denna epa ban. uta kiyapan insurance 1 ganna kiyala cover note 1 ganna puluwan lesiyenma 1 month walata pay karanne netiwa.
    umbe next vehicle ekata oka transfer kara ganna puluwan expire wenna kal have nam
     
    බම්ප්

    ඇයි බැරි?

    ස්තුතියි හැමෝටම!
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ube newene drive karanne wena un druve karata claim karnana be

    එහෙම එකක් නෑ නේ බන්. දැන් මගේ වාහනේ අපේ මල්ලි අරන් ගිහින් හැප්පුනොත් වන්දි ගන්න බැරිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    එහෙම එකක් නෑ නේ බන්. දැන් මගේ වාහනේ අපේ මල්ලි අරන් ගිහින් හැප්පුනොත් වන්දි ගන්න බැරිද?

    ehema be owner inna one.police report eke tiboth wena ekek drive kare kiyala insuranc ekek claim eka denne ne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් විකුනද්දි, ගන්න එකා අපේ ඉන්ෂුවරන්ස් කාඩ් එකත් අරන් යන්න ඉල්ලනවනෙ.

    එහෙම දෙන්නෙ කොහොමද බන්, ඌ හප්පගත්තොත් මගේ no claim එකටත් කෙලවෙනවනෙ, අනික පිට උන්ට මගේ නමින් claim අරන් දෙන්නේ මොකටද?

    මේ වගේ ඉල්ලන උන්ට මොකද කරන්නෙ?

    හරි විදිය මොකද්ද?

    වාහනේ ගෙනියන එකාට ඉන්ෂුවරන්ස් දාල ගෙනියන්න කියන්න. බැරි නම් වෙන එකෙකුට විකුණන්නම් කියපන්.

    විකුණන්න අමාරු බඩ්ඩක් නම් ඉන්ෂුවරන්ස් කම්පැනියට ගිහින් උගෙ නමට අලුතෙන් ඉන්ෂුවරන්ස් එකක් අරන් දෙන්න. ඉතිරි කාලෙට උඹට රිෆන්ඩ් එකක් ගන්නත් පුලුවන් වෙයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වාහනයක් විකුනද්දි, ගන්න එකා අපේ ඉන්ෂුවරන්ස් කාඩ් එකත් අරන් යන්න ඉල්ලනවනෙ.

    එහෙම දෙන්නෙ කොහොමද බන්, ඌ හප්පගත්තොත් මගේ no claim එකටත් කෙලවෙනවනෙ, අනික පිට උන්ට මගේ නමින් claim අරන් දෙන්නේ මොකටද?

    මේ වගේ ඉල්ලන උන්ට මොකද කරන්නෙ?

    හරි විදිය මොකද්ද?

    ඌ හප්පගෙන උඹට කතා කලොත් උඹ company එකට කියපන් , වාහනේ හැප්පුන , මට claim එපා කියලා .
    එතකොට උන් බලන්න එන්නේ නෑ...
    අරූ ඕනි මගුලක් කරගන්යි :P:P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ehema be owner inna one.police report eke tiboth wena ekek drive kare kiyala insuranc ekek claim eka denne ne

    පිස්සුද බං.ලයිසන් නැති එකෙක් අරං ගියොත් විතරයි එහෙම වෙන්නෙ. නැත්තං ගෙවනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම එකක් නෑ නේ බන්. දැන් මගේ වාහනේ අපේ මල්ලි අරන් ගිහින් හැප්පුනොත් වන්දි ගන්න බැරිද?

    උන් අතට සල්ලි දෙන්නේ නෑ බන්. පොඩි පොඩි වද්දා ගන්න ඒවාට චෙක් දෙනවා එහෙම නැත්තම් බැංකු පොතට දෙනවා. එහෙම උනොත් ඉතින් ඉන්ෂුවරන්ස් එක තියන එකාම ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    රක්ෂණ හිමිකරුගෙ අනුමැතිය ඇතිව ලයිසන් තියෙන කෙනෙකුට වාහනේ ගෙනියන්න පුලුවන්

    lol good luck getting claims
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    lol good luck getting claims

    නැහැ බන්. එහෙම පුළුවන් නේ. දැන් උඹ කියන්නේ මගේ වාහනේ මම නැතුව driver අරන් යද්දී හැප්පුනොත් වන්දි නෑ කියලද? එතකොට ඔය driver ලා අරන් ඉන්න මිනිස්සු වාහනේ insurance කරන්නේ driver ගේ නමටද?

    correct me if I'm wrong. Just wanted to know the truth.
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    ඕනම කියනව නම් 3rd party එකක් දාල දෙන්නයි තියෙන්නේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ehema be owner inna one.police report eke tiboth wena ekek drive kare kiyala insuranc ekek claim eka denne ne

    :lol::lol::lol: Kawuda ban ubata oya kathawa kiwwe.ehema case ekak na.yako uba kiyana widihata gedara inna driver ta car eka drive karanna denna ba ne ehenam.Uge name ekata insurance eka danna wenne :P ehema awulak na ban.drive karana ekata licence thiyenna oni,echarai.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    නැහැ බන්. එහෙම පුළුවන් නේ. දැන් උඹ කියන්නේ මගේ වාහනේ මම නැතුව driver අරන් යද්දී හැප්පුනොත් වන්දි නෑ කියලද? එතකොට ඔය driver ලා අරන් ඉන්න මිනිස්සු වාහනේ insurance කරන්නේ driver ගේ නමටද?

    correct me if I'm wrong. Just wanted to know the truth.

    උඹ හරි. :yes:

    ඌ ඔය පටලන් ඉන්නෙ හයර්/රෙන්ට් කරන වාහන ගැන. ප්‍රයිවට් කාර් ඉන්ශුරන්ස් එකක් දාලා ඩ්‍රයිවර් කෙනෙක් දාලා හයර්/රෙන්ට් කරලා අහු උනොත් ක්ලේම් එක රිජෙක්ට්.

    තමන්ගේ වාහනයක් විකුණද්දි ගන්න කෙනා ගන්නේ ලීස් එකක් දාල නම් ලීසිං කම්පැනියෙන් කොහොමත් වාහනේට ඉන්ශුරන්ස් එකක් දානවා. ඒක නිසා දෙන්න ඕනේ නෑ.

    කෑශ් කරන කෙනෙක් නම් වාහානේ අරන් යන්න ඉන්ශුරන්ස් එකක් දාගන්නකන් අපේ ඉන්ශුරන්ස් කාඩ් එක දුන්නට අවුලක් නෑ.

    කියලම දෙන්න ඉක්මනට ඉන්ශුරන්ස් එකක් දාගන්න මම දවස් දෙකකින් මේක හෝල්ඩ් කරනවා කියලා.

    ඊට පස්සෙ ඉන්ශුරන්ස් එක හොල්ඩ් කරලා බැලන්ස් එකත් එක්ක තමන්ගේ අලුත් වාහනේට දාගන්න තියෙන්නේ.

    මොනම හරි විදිහකින් හෝල්ඩ් කරන්න කලින් ඇක්සිඩන්ට් එකක් උනොත් ක්ලේම් එක ගෙවන්නේ ඉන්ශුරන්ස් එක දාපු එකාට මිසක් අරන් ගිය එකාට නෙමෙයි. ඒක නිසා පැහැදිලිව කියලා යවන්න.

    කොහොමත් වාහනේ දෙද්දි ඉන්ශුරන්ස් එක දෙන්න කියලා එකක් නෑ. ඒක තමන්ගේ කැමැත්ත.