වාහනයක්_විකුනද්දි

rkarunathilake

Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    නැහැ බන්. එහෙම පුළුවන් නේ. දැන් උඹ කියන්නේ මගේ වාහනේ මම නැතුව driver අරන් යද්දී හැප්පුනොත් වන්දි නෑ කියලද? එතකොට ඔය driver ලා අරන් ඉන්න මිනිස්සු වාහනේ insurance කරන්නේ driver ගේ නමටද?


    correct me if I'm wrong. Just wanted to know the truth.

    It the guy driving the car drives the car with the owners consent the insurance will pay it. If you have sold the car new owner can't claim from your policy as he has no right to your policy.
    When some one give the car to your brother or friend it is with thee owner s consent so insurance will pay. If you are renting the vehicle then need a different insurance policy
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උන් අතට සල්ලි දෙන්නේ නෑ බන්. පොඩි පොඩි වද්දා ගන්න ඒවාට චෙක් දෙනවා එහෙම නැත්තම් බැංකු පොතට දෙනවා. එහෙම උනොත් ඉතින් ඉන්ෂුවරන්ස් එක තියන එකාම ඕනේ.

    පොඩි පොඩි ඒවට අතට සල්ලි දෙනවා බං. එක පාරක් මගෙ කාර් එක යන්තං වැදිලා එබිලා ඒ වෙලාවෙම අටදාස් පන්සීයක් දුන්නා. ඊට පස්සේ සර්විස් එකට ගියවෙලාවෙ සර්විස් එකේ බුවා ඇතුලෙන් එකක් ඇන්නාම එබිච්චි එක උඩට ආව. හදන්න උනේ නෑ. :D
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පොඩි පොඩි ඒවට අතට සල්ලි දෙනවා බං. එක පාරක් මගෙ කාර් එක යන්තං වැදිලා එබිලා ඒ වෙලාවෙම අටදාස් පන්සීයක් දුන්නා. ඊට පස්සේ සර්විස් එකට ගියවෙලාවෙ සර්විස් එකේ බුවා ඇතුලෙන් එකක් ඇන්නාම එබිච්චි එක උඩට ආව. හදන්න උනේ නෑ. :D

    Alto ne? :yes:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    I have never claimed a insurance, so i have no claim bonus.
    When i transfer my insurance to a new vehicle, can i still get the no claim bonus for the new vehicle?

    Please explain.