වාහනයක පවරනකොට ඕන කරන්නේ මොනව ද ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    වාහනයක හිමි කාරිත්වය පවර ගන්නකොට, RMV එකට කලින් හිමි කරුගේ ලියුමක් ඕනමද ? one day ට්‍රාන්සර් නෙවේ නම් ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Normal transfer nan letter one ne ban

    ට්‍රාන්සර් පෙපස් එක්ක ID කොපි තිබ්බොත් ඇති ද බන්? අර කලින් ඕනර් RMV දාන කොටස අරන් තිබ්බෝත් මොකද වෙන්නේ බන් ?

    එල

    කලින් ඕනර් RMV දාන එක අරන් තිබ්බොත් මොකද වෙන්නේ බන් ? ඕපන් පේපර්ස් එකක්
     
    • Wow
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ට්‍රාන්සර් පෙපස් එක්ක ID කොපි තිබ්බොත් ඇති ද බන්? අර කලින් ඕනර් RMV දාන කොටස අරන් තිබ්බෝත් මොකද වෙන්නේ බන් ?

    එල

    කලින් ඕනර් RMV දාන එක අරන් තිබ්බොත් මොකද වෙන්නේ බන් ? ඕපන් පේපර්ස් එකක්
    ehema wunoth nam kela wenawa. dawasata 100 gane dada
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    ඌ එක එවල තිබ්බොත් දඩ වදිනවා, වෙන
    ගැටලුවක් නෑ නේද, හරියටම දන්න කෙනෙක් කියයි.

    කෝමත්, නොමල් ට්‍රාන්සර් එකේදී, ඔබ්ජෙක්ශන් තියනව නන් කියන්න කියලා, පොතේ ඉන්න එකාට
    රෙජිස්ට පෝස්ට් ලියුම් යනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,787
    113
    Gampaha

    කෙලවෙනව...
    ෆෝම් දෙක සසඳල තමයි ට්‍රාන්සර් කරන්නෙ..

    කලින් එකා හරියට ෆිල් කරල අදාල කාලයට යැවුවොත් අවුලක් නෑ....

    ඕපන් පේපර්ස් අතින් අතට යනවනෙ....

    පළවෙනියටම වික්ක එකාගෙ විස්තර දාල පුරවල යවල තිබුනොත් මළ හත්තිලවුවක් වෙන්නෙ...😂😂
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ehema wunoth nam kela wenawa. dawasata 100 gane dada

    දවසට 100ය ගානේ ගහනවද බන්?

    ඌ එක එවල තිබ්බොත් දඩ වදිනවා, වෙන
    ගැටලුවක් නෑ නේද, හරියටම දන්න කෙනෙක් කියයි.

    කෝමත්, නොමල් ට්‍රාන්සර් එකේදී, ඔබ්ජෙක්ශන් තියනව නන් කියන්න කියලා, පොතේ ඉන්න එකාට
    රෙජිස්ට පෝස්ට් ලියුම් යනවා.

    එතකොට උට ගේම ඉල්ලන්න පුලුවන්ද බන් ? ඕපන් පේපර්ස් නම් ?

    කෙලවෙනව...
    ෆෝම් දෙක සසඳල තමයි ට්‍රාන්සර් කරන්නෙ..

    කලින් එකා හරියට ෆිල් කරල අදාල කාලයට යැවුවොත් අවුලක් නෑ....

    ඕපන් පේපර්ස් අතින් අතට යනවනෙ....

    පළවෙනියටම වික්ක එකාගෙ විස්තර දාල පුරවල යවල තිබුනොත් මළ හත්තිලවුවක් වෙන්නෙ...😂😂

    සිරාවට නේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    වාහනයක හිමි කාරිත්වය පවර ගන්නකොට, RMV එකට කලින් හිමි කරුගේ ලියුමක් ඕනමද ? one day ට්‍රාන්සර් නෙවේ නම් ?
    na oni na,oneday transfer ekak nam thamai no objection letter eka oni wenne.eth oya okkoma tika ganin.eka lesi.ID cpy ekath JP kenekta kiyala certify karawala denna kiyapan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙලවෙනව...
    ෆෝම් දෙක සසඳල තමයි ට්‍රාන්සර් කරන්නෙ..

    කලින් එකා හරියට ෆිල් කරල අදාල කාලයට යැවුවොත් අවුලක් නෑ....

    ඕපන් පේපර්ස් අතින් අතට යනවනෙ....

    පළවෙනියටම වික්ක එකාගෙ විස්තර දාල පුරවල යවල තිබුනොත් මළ හත්තිලවුවක් වෙන්නෙ...😂😂

    හප්පට, ඒක අමතක උනා
    අනාතයි එහෙම උනොත්
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    ට්‍රාන්සර් පෙපස් එක්ක ID කොපි තිබ්බොත් ඇති ද බන්? අර කලින් ඕනර් RMV දාන කොටස අරන් තිබ්බෝත් මොකද වෙන්නේ බන් ?

    එල

    කලින් ඕනර් RMV දාන එක අරන් තිබ්බොත් මොකද වෙන්නේ බන් ? ඕපන් පේපර්ස් එකක්
    U aran thibbata kamak na,kohomath eka uta ganna ne thiyenne.habai u eka RMV ekata post eke yawalanam u date dapu day eke idan 14 days walata passe day ekakata 100/= charge wenawa.u ubata kola 4 ma dunne nathinam.ikmanata transfer eka kara ganin,ube name ekata.nathinam ubata penalty ekak wadinawa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,787
    113
    Gampaha
    ට්‍රාන්සර් පෙපස් එක්ක ID කොපි තිබ්බොත් ඇති ද බන්? අර කලින් ඕනර් RMV දාන කොටස අරන් තිබ්බෝත් මොකද වෙන්නේ බන් ?

    එල

    කලින් ඕනර් RMV දාන එක අරන් තිබ්බොත් මොකද වෙන්නේ බන් ? ඕපන් පේපර්ස් එකක්
    ඕපන් පේපර්ස් ගන්නවනං,

    අනිවා,
    Rmv බාර දෙන්න තියෙන ෆෝම් සෙට් එකම තියෙනවද බලන්න,
    ඩේට් පැනලද බලන්න,
    අයිතිකාරය කන්ටෑක් කරගන්න පුලුවන්ද කියල බලන්න...

    නැත්තං කීයටවත් ගන්න එපා...
    අන්තිමට අවයව ලාච්චුගත කරගෙන තමයි නතරවෙන්න වෙන්නෙ...

    @malakadss දන්නව ඕකෙ බරපතල්කම....
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    na oni na,oneday transfer ekak nam thamai no objection letter eka oni wenne.eth oya okkoma tika ganin.eka lesi.ID cpy ekath JP kenekta kiyala certify karawala denna kiyapan.

    හප්පට, ඒක අමතක උනා
    අනාතයි එහෙම උනොත්

    U aran thibbata kamak na,kohomath eka uta ganna ne thiyenne.habai u eka RMV ekata post eke yawalanam u date dapu day eke idan 14 days walata passe day ekakata 100/= charge wenawa.u ubata kola 4 ma dunne nathinam.ikmanata transfer eka kara ganin,ube name ekata.nathinam ubata penalty ekak wadinawa.

    ඕපන් පේපර්ස් ගන්නවනං,

    අනිවා,
    Rmv බාර දෙන්න තියෙන ෆෝම් සෙට් එකම තියෙනවද බලන්න,
    ඩේට් පැනලද බලන්න,
    අයිතිකාරය කන්ටෑක් කරගන්න පුලුවන්ද කියල බලන්න...

    නැත්තං කීයටවත් ගන්න එපා...
    අන්තිමට අවයව ලාච්චුගත කරගෙන තමයි නතරවෙන්න වෙන්නෙ...

    @malakadss දන්නව ඕකෙ බරපතල්කම....

    අයිතිකාරයා නම් මචං , කඩුවෙල ඉන්න එකෙක්.ගොඩ කාලයක් ඔප්පන් පේපර්ස් තිබිල තියෙන්නේ. ඒ උනාට rmv ඇප් එකේ බලද්දී ලිසින් එකක් පෙන්නවා. ලයිසන් එකේ පොතේ තියෙන්නේ අයිතිකාරයාගේ නම්

    මොකද බන් සින් එක ඒ ?

    One day karanne nathuwa normal karoth wadeta kochchara kal yanavada?

    මාස 4ක් වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයිතිකාරයා නම් මචං , කඩුවෙල ඉන්න එකෙක්.ගොඩ කාලයක් ඔප්පන් පේපර්ස් තිබිල තියෙන්නේ. ඒ උනාට rmv ඇප් එකේ බලද්දී ලිසින් එකක් පෙන්නවා. ලයිසන් එකේ පොතේ තියෙන්නේ අයිතිකාරයාගේ නම්

    මොකද බන් සින් එක ඒ ?
    ඕපන් පේපර්ස් විකුණලා වාහනේ ඈක්සිඩන්ට් එකක් කරලා පෑනලා ගියහම පොලිසිය එන්නේ පොතේ අයිතිකාරයාව ඈරෙස්ට් කරන්න.

    දෑන් පොතේ Absolute owner කියන තෑන තියෙන්නේ ෆිනෑන්ස් සමාගමේ නමද? මම අහන්නේ ඔයාගේ ලග තියෙන පොතේ. එතකොට ඔයාට ලියුමක් හම්බවුනාද ෆිනෑන්ස් එක ඉවරයි කියලා? ඒ ලියුම අත්‍යාවශ්යයි..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඕපන් පේපර්ස් විකුණලා වාහනේ ඈක්සිඩන්ට් එකක් කරලා පෑනලා ගියහම පොලිසිය එන්නේ පොතේ අයිතිකාරයාව ඈරෙස්ට් කරන්න.

    දෑන් පොතේ Absolute owner කියන තෑන තියෙන්නේ ෆිනෑන්ස් සමාගමේ නමද? මම අහන්නේ ඔයාගේ ලග තියෙන පොතේ. එතකොට ඔයාට ලියුමක් හම්බවුනාද ෆිනෑන්ස් එක ඉවරයි කියලා? ඒ ලියුම අත්‍යාවශ්යයි..

    ඒවා නම් මොකුත් දන්නේ නෑ මචෝ. ඌ ලයිසන් පොත එහෙම ඔක්කොම එවුවා.
    එකේ තියෙන්නේ දැන් දෙන පොතට කලින් පොත. එකේ තියෙන්නේ owner විදිහට කඩුවෙල පැත්තේ පොරක්ගේ නමක්.

    app එකේ චෙක් කරනකොට එන්නේ මොකක්ද අහලවත් නැති ලිසින් කම්පැනි එක්ක නමක්
     
    • Like
    Reactions: MAHESH80 and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒවා නම් මොකුත් දන්නේ නෑ මචෝ. ඌ ලයිසන් පොත එහෙම ඔක්කොම එවුවා.
    එකේ තියෙන්නේ දැන් දෙන පොතට කලින් පොත. එකේ තියෙන්නේ owner විදිහට කඩුවෙල පැත්තේ පොරක්ගේ නමක්.

    app එකේ චෙක් කරනකොට එන්නේ මොකක්ද අහලවත් නැති ලිසින් කම්පැනි එක්ක නමක්
    ඒවා හරි යන්නේ නෑ.. ඈප් එකේ ලිසීන් සමාගමේ නම පෙන්නනවා නම් අනිවාර්යයෙන් පොතේ ඈති Absolute owner කියන තෑන ෆිනෑන්ස් සමාගමේ නම්.. බලපන් උඹට දීපු ඩොකියුමන්ට් වල ෆිනෑන්ස් එක ඉවරයි කියලා ඒ සමාගමෙන් දීපු ලියුම තියෙනවාද කියලා.. ඒක නෑතිව ට්‍රාන්සර් කරන්න බෑ කොහොමටවත්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඒවා හරි යන්නේ නෑ.. ඈප් එකේ ලිසීන් සමාගමේ නම පෙන්නනවා නම් අනිවාර්යයෙන් පොතේ ඈති Absolute owner කියන තෑන ෆිනෑන්ස් සමාගමේ නම්.. බලපන් උඹට දීපු ඩොකියුමන්ට් වල ෆිනෑන්ස් එක ඉවරයි කියලා ඒ සමාගමෙන් දීපු ලියුම තියෙනවාද කියලා.. ඒක නෑතිව ට්‍රාන්සර් කරන්න බෑ කොහොමටවත්

    ලයිසන් තියෙන්නේ මචං ඕනර් ගේ නමට ඒ උනාට. එහෙම වෙන්න පුලුවන්ද ?

    app එකේ තියෙන්නේ

    AB owner කියලා Finance and investment co LTD කියලා
     
    • Like
    Reactions: malakadss