වාහනයක පවරනකොට ඕන කරන්නේ මොනව ද ?

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    වාහනයක හිමි කාරිත්වය පවර ගන්නකොට, RMV එකට කලින් හිමි කරුගේ ලියුමක් ඕනමද ? one day ට්‍රාන්සර් නෙවේ නම් ?
    Bump
    ඕපන් පේපර්ස් විකුණලා වාහනේ ඈක්සිඩන්ට් එකක් කරලා පෑනලා ගියහම පොලිසිය එන්නේ පොතේ අයිතිකාරයාව ඈරෙස්ට් කරන්න.

    දෑන් පොතේ Absolute owner කියන තෑන තියෙන්නේ ෆිනෑන්ස් සමාගමේ නමද? මම අහන්නේ ඔයාගේ ලග තියෙන පොතේ. එතකොට ඔයාට ලියුමක් හම්බවුනාද ෆිනෑන්ස් එක ඉවරයි කියලා? ඒ ලියුම අත්‍යාවශ්යයි..
    machan wahanaya deddi api stamp uda sign karana eka valid nadda ban ? mage namath lorryak thibila dunna wahane aran giya eka transfer papers wala mage kotasa denna kamathi wune naa ban u magen sign and id copy aran giya. u buying and selling karana ekek nisa. meken mata ledak watenna puluwanda ban mokak hari case ekak giyoth ? mara awul ban mata meka dakkama 😨
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113

    මගේ යාලුවෙක් කලින් එකක් විකුනලා ඔහොම සින් එකක් උනා . මාසයක් ඇතුලටත් දානවා කිවා ට්‍රාන්සර් එකට. උන් අතින් අතට විකුනලා තාම ට්‍රාන්සර් කරගෙන නෑ. ඌ MTA 6 එකක් පුරවලා අලුතින් යට කොටස rmv යවලා. අරු ට්‍රාන්සර් කරගන්න ගියාම තමා ඕක කෙස් වෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලයිසන් තියෙන්නේ මචං ඕනර් ගේ නමට ඒ උනාට. එහෙම වෙන්න පුලුවන්ද ?

    app එකේ තියෙන්නේ

    AB owner කියලා Finance and investment co LTD කියලා

    ලයිසන් එක දෙන්නේ ඕනර් ගේ නමට තමා.. බලපන් දීපු ඩොකියුමන්ට් වල අර ලියුම නෑද්ද කියලා? යකෝ එක නෑත්නම් ට්‍රාන්සර් කරන්න බෑ.. මට පුලුවන් නම් පොතේ කොපි එකක් PM කරපන්.. මේ ලගදිත් එකෙක් ඔය වගේ ෆිනෑන්ස් සමාගමේ කොලේ නෑති කරන් . හොද වෙලාවට කලින් අයිතිකාරයා ගිහින් ලියුම සම්පත් එකෙන් අරන් දුන්නා.. නෑත්නම් ට්‍රාන්සර් කරන්න වෙන්නේ නෑ.

    Bump

    machan wahanaya deddi api stamp uda sign karana eka valid nadda ban ? mage namath lorryak thibila dunna wahane aran giya eka transfer papers wala mage kotasa denna kamathi wune naa ban u magen sign and id copy aran giya. u buying and selling karana ekek nisa. meken mata ledak watenna puluwanda ban mokak hari case ekak giyoth ? mara awul ban mata meka dakkama 😨
    මුද්දර උඩ අත්සන් කරන ඒවා පොලිසියට අදාල නෑ.. උන් බලන්නේ Rර්‍MV එකෙන්.. නමයි ඈඩ්‍රස් එකයි බෑලුවා ආවා ඈරෙස්ට් කලා. උසාවි දාලා තමා ඉතුරු ටික බේර ගන්න වෙන්නේ ඈත්තටම වර්තමාන අයිතිකාරයා අල්ල ගත්තේ නෑත්නම්
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මගේ යාලුවෙක් කලින් එකක් විකුනලා ඔහොම සින් එකක් උනා . මාසයක් ඇතුලටත් දානවා කිවා ට්‍රාන්සර් එකට. උන් අතින් අතට විකුනලා තාම ට්‍රාන්සර් කරගෙන නෑ. ඌ MTA 6 එකක් පුරවලා අලුතින් යට කොටස rmv යවලා. අරු ට්‍රාන්සර් කරගන්න ගියාම තමා ඕක කෙස් වෙන්නේ
    ube yaluwa athulata giyada ban ? wade thiyenne mata rmv yawanna baa magen gattha ekage sign eka nane ban natthan man ada wunath danawa. u kiyala giye ganna ekata kiyala aniwa transfer kranawa natthan lease danawa kiyala.mun ganna kamathi naa transfer karanawa kiwwama.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    ලයිසන් එක දෙන්නේ ඕනර් ගේ නමට තමා.. බලපන් දීපු ඩොකියුමන්ට් වල අර ලියුම නෑද්ද කියලා? යකෝ එක නෑත්නම් ට්‍රාන්සර් කරන්න බෑ.. මට පුලුවන් නම් පොතේ කොපි එකක් PM කරපන්.. මේ ලගදිත් එකෙක් ඔය වගේ ෆිනෑන්ස් සමාගමේ කොලේ නෑති කරන් . හොද වෙලාවට කලින් අයිතිකාරයා ගිහින් ලියුම සම්පත් එකෙන් අරන් දුන්නා.. නෑත්නම් ට්‍රාන්සර් කරන්න වෙන්නේ නෑ.

    මුද්දර උඩ අත්සන් කරන ඒවා පොලිසියට අදාල නෑ.. උන් බලන්නේ Rර්‍MV එකෙන්.. නමයි ඈඩ්‍රස් එකයි බෑලුවා ආවා ඈරෙස්ට් කලා. උසාවි දාලා තමා ඉතුරු ටික බේර ගන්න වෙන්නේ ඈත්තටම වර්තමාන අයිතිකාරයා අල්ල ගත්තේ නෑත්නම්

    හරි මචං මම උගෙන් දැන් ඉල්ලන් එවන්නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ube yaluwa athulata giyada ban ? wade thiyenne mata rmv yawanna baa magen gattha ekage sign eka nane ban natthan man ada wunath danawa. u kiyala giye ganna ekata kiyala aniwa transfer kranawa natthan lease danawa kiyala.mun ganna kamathi naa transfer karanawa kiwwama.
    ඉස්සෙල්ලා බලන්න ට්‍රාන්සර් වෙලාද කියලා. නෑත්නම් උඹට හිතෙන අත්සනක් එතන ගහලා දාලා යවපන්

    හරි මචං මම උගෙන් දැන් ඉල්ලන් එවන්නම්
    සමහර විට ඌ ලග ඒ ලියුම ඈති.. ගන්නකොට බලලා ගනින් ඔර්ජිනල් ලියුමද ෆෝටෝ කොපියක්ද කියලා.. මම දන්න එකෙක්ට එක පාරක් එහෙම ටොපියක් සෙට් වුනා. බලනකොට අපිට දීලා තියෙන්නේ ෆොටෝ කොපියක්.. හොද වෙලාවට වික්ක එකා ලග ඔර්ජිනල් එක තිබුනා ගිහින් ඈහුවම.
    ------ Post added on Nov 22, 2021 at 9:50 AM
     
    • Like
    Reactions: snaptjaw

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මුද්දර උඩ අත්සන් කරන ඒවා පොලිසියට අදාල නෑ.. උන් බලන්නේ Rර්‍MV එකෙන්.. නමයි ඈඩ්‍රස් එකයි බෑලුවා ආවා ඈරෙස්ට් කලා. උසාවි දාලා තමා ඉතුරු ටික බේර ගන්න වෙන්නේ ඈත්තටම වර්තමාන අයිතිකාරයා අල්ල ගත්තේ නෑත්නම්
    a kiyanne ban case ekak watunoth man aniwa usawi yannath ona, a wagema hireth danawada ban ? hena stress ban mewa ahuwama. gattha eka kiwwe un ona tharan ehema thama ganne awul wenne naa kiyala,hena moda wadak kare man kola tika okkoma uta dila
     
    • Like
    Reactions: hitter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    a kiyanne ban case ekak watunoth man aniwa usawi yannath ona, a wagema hireth danawada ban ? hena stress ban mewa ahuwama. gattha eka kiwwe un ona tharan ehema thama ganne awul wenne naa kiyala,hena moda wadak kare man kola tika okkoma uta dila
    ඌට කොල ටික සේරම දෙන එක අවුලක් නෑ.. ඔයා අලුත් පොතක් අරන් උගේ අත්සන දාගන්න තිබ්බේ. ඊලගට උගේ අයි ඩී කොපි එක ගන්න ඕනේ.. අයි ඩී කොපි එකක් ගත්තද?
     
    ඔව් බන්, උබ ඔය ලියුම තියාන නම් වැඩක් නෑ. ID කොපි එක උඩ කියලා තියෙනව වගේ ඕන. උබේ සේරම තොරතුරු උට දීල. උගේ දේවල් ගත්තේ නැති එක පට්ට කෙස්.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ඌට කොල ටික සේරම දෙන එක අවුලක් නෑ.. ඔයා අලුත් පොතක් අරන් උගේ අත්සන දාගන්න තිබ්බේ. ඊලගට උගේ අයි ඩී කොපි එක ගන්න ඕනේ.. අයි ඩී කොපි එකක් ගත්තද?

    ඔව් බන්, උබ ඔය ලියුම තියාන නම් වැඩක් නෑ. ID කොපි එක උඩ කියලා තියෙනව වගේ ඕන. උබේ සේරම තොරතුරු උට දීල. උගේ දේවල් ගත්තේ නැති එක පට්ට කෙස්.
    ID copy eka gattha machan,stamp udath sign eka gattha, ehenan loku awulak wenne nathi wei ne ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    ID copy eka gattha machan,stamp udath sign eka gattha, ehenan loku awulak wenne nathi wei ne ?

    කෙස් එකක් වෙනවා බන්. ඌ අතින් කවුරු හරි හැප්පුනොත් හරි මොකක් හරි සින් එකක් වෙලා පැනලා ගියොත් එහෙම හරි RMV එකෙන් ලියාපදිංචි විස්තර අරන් හොයාන එන්නේ උබව මචන් අනිවාර්යෙන් හරි හිරේ යන්න වෙනවා බන්. පොලිසියට අපි ලියුම පෙන්නුවා කියලා කිසි චාන්ස් එකක් ලැබෙන්නේ නෑ බන්. අපි එතකොට ඔය ලියුමයි ID කොපි එකයි උසාවියට ඉදිරිපත් කරලා තමා එලියට එන්න ඕන.

    උබ ඕපන් පේපර්ස් දුන්නාට අර කොලේ හරි තියා ගන්න තිබ්බේ. වාහන උබේ හින්දා ඌට ඕන විදිහට කරන්න ගියේ අපරාදේ බන්.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    කෙස් එකක් වෙනවා බන්. ඌ අතින් කවුරු හරි හැප්පුනොත් හරි මොකක් හරි සින් එකක් වෙලා පැනලා ගියොත් එහෙම හරි RMV එකෙන් ලියාපදිංචි විස්තර අරන් හොයාන එන්නේ උබව මචන් අනිවාර්යෙන් හරි හිරේ යන්න වෙනවා බන්. පොලිසියට අපි ලියුම පෙන්නුවා කියලා කිසි චාන්ස් එකක් ලැබෙන්නේ නෑ බන්. අපි එතකොට ඔය ලියුමයි ID කොපි එකයි උසාවියට ඉදිරිපත් කරලා තමා එලියට එන්න ඕන.

    උබ ඕපන් පේපර්ස් දුන්නාට අර කොලේ හරි තියා ගන්න තිබ්බේ. වාහන උබේ හින්දා ඌට ඕන විදිහට කරන්න ගියේ අපරාදේ බන්.
    adenawa ithin,man dan form eka purawala danawa ban nikan risk ekak ganna baa. lorriya ikmanata denna ona wuna ban eka tinkering walata dala thibbe u wade hariyata kare naa eka nisa awuruddak withara eka thana thibbe. ahamben set wuna ekata ikmanata dila damma ithin.
     
    • Like
    Reactions: MAHESH80 and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    adenawa ithin,man dan form eka purawala danawa ban nikan risk ekak ganna baa. lorriya ikmanata denna ona wuna ban eka tinkering walata dala thibbe u wade hariyata kare naa eka nisa awuruddak withara eka thana thibbe. ahamben set wuna ekata ikmanata dila damma ithin.

    පුළුවන් නම් අන්තිමට ගත්ත එකාගේ විස්තර හොයා ගන්න බලපං මචං ලගකදී දුන්නා නම්. නැත්තම් ඉතින් තව කොච්චර කාලයක් ඔහොම ඌ තියා ගයිද දන්නේ නෑ නේ. ඌ එක්ක කතා කරලා ඕක එහෙනම් උබට කරගන්න චාන්ස් එකක් තියෙයි බන්.
     
    • Like
    Reactions: snaptjaw

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    adenawa ithin,man dan form eka purawala danawa ban nikan risk ekak ganna baa. lorriya ikmanata denna ona wuna ban eka tinkering walata dala thibbe u wade hariyata kare naa eka nisa awuruddak withara eka thana thibbe. ahamben set wuna ekata ikmanata dila damma ithin.
    එච්චර හිතන්න එපා. අයිඩි එක තියෙනවා නේ. පොතක් ගෙනත් පුරවලා අත්සනක් දාලා හෝ නෑතිව ආර් එම් වී එකට යවලා, රිසිට් එක තියා ගන්න. ඒකට අයිඩී කොපි එක්කුත් අමුනන්න. මතක ඈතිව ඈත්තටම වික්ක දිනේ දාලා කොල පුරවන්න. අරූගෙන් මුද්දර උඩ අත්සන් ගත්ත කොලේ කොපු එකකුත් අමුනලා යවන්න. කේස් එකක් වෙලා පොලිසියෙන් ආවොත් ආර් එම් වී රෙජිස්ටර් පෝස්ට් යවපු රිසිට් එකයි, අයිඩි කොපි එකයි අරූ අත්සන් කරලා දීපු ලියුමයි තියෙනවා නේ.. ආර් එම් වී එකටත් පුරවපු කොලෙයි, පොතේ කොපි එකයි, අරූ අත්සන් කරපු ලියුමයි අයිඩි එකේ කොපියයි ගියා කියන්නේ උන්ටත් ඈතිනේ.
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    පුළුවන් නම් අන්තිමට ගත්ත එකාගේ විස්තර හොයා ගන්න බලපං මචං ලගකදී දුන්නා නම්. නැත්තම් ඉතින් තව කොච්චර කාලයක් ඔහොම ඌ තියා ගයිද දන්නේ නෑ නේ. ඌ එක්ක කතා කරලා ඕක එහෙනම් උබට කරගන්න චාන්ස් එකක් තියෙයි බන්.
    ela ban tks, dila sathiyak withara athi. hitha bayayi ban dan wena dewal ekka baluwama.
    එච්චර හිතන්න එපා. අයිඩි එක තියෙනවා නේ. පොතක් ගෙනත් පුරවලා අත්සනක් දාලා හෝ නෑතිව ආර් එම් වී එකට යවලා, රිසිට් එක තියා ගන්න. ඒකට අයිඩී කොපි එක්කුත් අමුනන්න. මතක ඈතිව ඈත්තටම වික්ක දිනේ දාලා කොල පුරවන්න. අරූගෙන් මුද්දර උඩ අත්සන් ගත්ත කොලේ කොපු එකකුත් අමුනලා යවන්න. කේස් එකක් වෙලා පොලිසියෙන් ආවොත් ආර් එම් වී රෙජිස්ටර් පෝස්ට් යවපු රිසිට් එකයි, අයිඩි කොපි එකයි අරූ අත්සන් කරලා දීපු ලියුමයි තියෙනවා නේ.. ආර් එම් වී එකටත් පුරවපු කොලෙයි, පොතේ කොපි එකයි, අරූ අත්සන් කරපු ලියුමයි අයිඩි එකේ කොපියයි ගියා කියන්නේ උන්ටත් ඈතිනේ.
    ela ban man a widihata karannan,me gana hithalama hena stress wela hitiye. bohoma pin advice ekata.
     
    • Like
    Reactions: MAHESH80

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ela ban tks, dila sathiyak withara athi. hitha bayayi ban dan wena dewal ekka baluwama.

    ela ban man a widihata karannan,me gana hithalama hena stress wela hitiye. bohoma pin advice ekata.
    මෙහෙමයි.. අපිට විකුන ගන්නත් බෑ ඕපන් නොදී. ඒ හින්දා කරන්න වෙන්නේ උගෙන් අත්සන් අරන් කොලයක් පුරවා ගන්න එක. කියන්න ඕනේ ආර් එම් වී යවන්නේ නෑ. මාසයක් වගේ ඈතුලත ට්‍රාන්සර් කර ගන්න කියලා.. ඌට කතා කරලා බලනවා මාසය්ක් වගේ.. වෑඩේ වෙන්නේ නෑත්නම් යෑව්වා කොලේ ආර් එම් වී එකට ඔක්කොම විස්තර එක්කම
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    මෙහෙමයි.. අපිට විකුන ගන්නත් බෑ ඕපන් නොදී. ඒ හින්දා කරන්න වෙන්නේ උගෙන් අත්සන් අරන් කොලයක් පුරවා ගන්න එක. කියන්න ඕනේ ආර් එම් වී යවන්නේ නෑ. මාසයක් වගේ ඈතුලත ට්‍රාන්සර් කර ගන්න කියලා.. ඌට කතා කරලා බලනවා මාසය්ක් වගේ.. වෑඩේ වෙන්නේ නෑත්නම් යෑව්වා කොලේ ආර් එම් වී එකට ඔක්කොම විස්තර එක්කම

    උබ කියන සින් එක හරි. මගේ අර යාලුවත් ඔහොම සින් එකක් කරේ. ඌට කිසි අවුලක් උනේ නෑ
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මෙහෙමයි.. අපිට විකුන ගන්නත් බෑ ඕපන් නොදී. ඒ හින්දා කරන්න වෙන්නේ උගෙන් අත්සන් අරන් කොලයක් පුරවා ගන්න එක. කියන්න ඕනේ ආර් එම් වී යවන්නේ නෑ. මාසයක් වගේ ඈතුලත ට්‍රාන්සර් කර ගන්න කියලා.. ඌට කතා කරලා බලනවා මාසය්ක් වගේ.. වෑඩේ වෙන්නේ නෑත්නම් යෑව්වා කොලේ ආර් එම් වී එකට ඔක්කොම විස්තර එක්කම
    me wadeta naada kenek sambanda wuna ban uth buying and selling karana ekek uge contact eken thama buyer set wune,kohoma hari broker ta 50k lu muta eken 15k set lu.man kole mulin illuwama aru maddat panala eka one naa api wahana vikunanne mehema thama kiyala wade ala kara.man ai argue karanna giye naa ban.hondama scene eka thama dan oya widihata wade karanna uta call ekak gahuwa (stamp uda sign karapu kole mu number eka liyala thibba) badu wada naa number eka waradi numbers 11k thiyenawa :baffled:.dan meka set karapu ekatath number eka hoyaganna balu (uth boruwa danawa wage)