Bump
1. ow
2. ow
3. na
Yes.. potha update karanna one.. nadu dala dada gahanna puluwan 50,000 da kohedo
van ekak wage nam wisheshai.. sudu nethuwa wena pata ewage color check karanawa wedi.. athdekkemn kiyanne.. api nam pothe copy ekakuth tiyan inne.. policiyen hithan inne van nam sudu witarai kiyala..![]()
1. අපිට මෙහෙම කරන්න පුලුවන්ද? -- yes
2. වාහනේ පොතේ මේක update කරන්න ඕනෙද? - yes - It is must
But you have to do some steps for it. First you have to go to RMV and do some paper works. Then they will give you a date. you have to come with vehicle(new colour). You need to take weight certificate. Rmv people will check the vehicle colour, engine body numbers. wheel base, weight and all. then again give you some papers. You have hand over them to another section. then they will take your old book and send new book. this can not be done during one day. you have to go at least four days to RMV.
3. එතකොට පොතේ කලින් පාටයි අලුත් පාටයි දෙකම සදහන් වෙනවද? - No only new colour

1 පුළුවන්මචන්ලා මේ ගැන මොකද කියන්නේ?
1. අපිට මෙහෙම කරන්න පුලුවන්ද?
2. වාහනේ පොතේ මේක update කරන්න ඕනෙද?
3. එතකොට පොතේ කලින් පාටයි අලුත් පාටයි දෙකම සදහන් වෙනවද?
මේ ගැන දන්න කෙනෙක් help/advice එකක් දෙන්න
Yes.. potha update karanna one.. nadu dala dada gahanna puluwan 50,000 da kohedo
van ekak wage nam wisheshai.. sudu nethuwa wena pata ewage color check karanawa wedi.. athdekkemn kiyanne.. api nam pothe copy ekakuth tiyan inne.. policiyen hithan inne van nam sudu witarai kiyala..![]()
1 පුළුවන්
2 Update කරන්න ඕන.උඹ ඉන්න දිහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යන්න වාහනේ අරන් පොතත් එක්කම.
එතන මෝටර් රථ පරීක්ෂක කෙනෙක් ඉන්නවා
ඌට කතාව කිව්වම වාහනේ Chek karala form එකක් දෙනවා පුරවලා මට මතක විදිහට රු 300 ගෙවන්න ඕන.ඒ රිසිට් එකේ උන් දාල දෙනවා වාහනේ පාට chassi No,Engine no ehema
ඒක අරන් RMV යන්න.වාහනේ ගෙනියන්න ඕන නෑ.RMV
3 අලුත් පොතක් ගහලා දෙනවා.පරණ පාට නෑ අළුත් පාට මොකක්ද කියල දාල-එතන Charges ගැන දන්නෙ නෑ