වාහනයක ලියාපදිංචි අයිතිකරු

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අංක PU-4132 දරන වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන් ද යන්න පුළුවන් නම් සොයා දෙන්න. ළා කොළ පාට TATA Ace එකක්. (ඩිමො බට්ටා වගේ පෙනුමක් තියෙන) මේ වාහනයෙන් අද දින (23) අප ප්‍රදේශයේ (හලා/ මාදම්පේ ආසන්නව) සිටින අසරණ වීදි සුනඛයින් අල්ලාගෙන පටවාගෙන ගොස් තිබෙනවා, අදාළ විෂය භාර PHI මහතුන්ගෙන් විමසා බැලු විට රජයේ කිසිදු වඳ සැත්කම් වැඩසටහනක් හෝ අද දින නොපැවැත්වුන බව කීවා. මේ සතුන්ට මොකද වුණේ කියලා සොයා ගන්නයි ඕනා. පුළුවන් නම් උදව් කරන්න. ලොකු උදව්වක්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොයල ඌට පෙට්‍රල් ටිකක් ගහල දීපං රට වටේම යන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ පැත්තෙ නං කවුද ෆොරිනර් කෙනෙක් පාරෙ බල්ලො අල්ලං ගිහින් මහා ඉඩමක දාගෙන උන්ට කන්න බොන්න දීල බලා ගන්න සීන් එකක් කරනවා
    එහෙම සීන් එකක්ද දන්නෙ නැහැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump

    මේ පැත්තෙ නං කවුද ෆොරිනර් කෙනෙක් පාරෙ බල්ලො අල්ලං ගිහින් මහා ඉඩමක දාගෙන උන්ට කන්න බොන්න දීල බලා ගන්න සීන් එකක් කරනවා
    එහෙම සීන් එකක්ද දන්නෙ නැහැ.
    චීන්නුන්ට කොරියන් කාරයන්ට කන්න නෙමේ වෙන්න ඇති නේ........... එහෙම එව්වොත් හිටියා අපේ පැත්තේ නම්........ :-(
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අංක PU-4132 දරන වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන් ද යන්න පුළුවන් නම් සොයා දෙන්න. ළා කොළ පාට TATA Ace එකක්. (ඩිමො බට්ටා වගේ පෙනුමක් තියෙන) මේ වාහනයෙන් අද දින (23) අප ප්‍රදේශයේ (හලා/ මාදම්පේ ආසන්නව) සිටින අසරණ වීදි සුනඛයින් අල්ලාගෙන පටවාගෙන ගොස් තිබෙනවා, අදාළ විෂය භාර PHI මහතුන්ගෙන් විමසා බැලු විට රජයේ කිසිදු වඳ සැත්කම් වැඩසටහනක් හෝ අද දින නොපැවැත්වුන බව කීවා. මේ සතුන්ට මොකද වුණේ කියලා සොයා ගන්නයි ඕනා. පුළුවන් නම් උදව් කරන්න. ලොකු උදව්වක්.
    Name of the absolute ownership/ mortgage if any : LOLC FINANCE PLC
    Engine number : 275IDI05JXYSJ2198
    Vehicle class : DUAL PURPOSE
    Conditions and notes : n/a
    Make : TATA
    Model : ACE EX
    Year of manufacture : 2012