අංක PU-4132 දරන වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන් ද යන්න පුළුවන් නම් සොයා දෙන්න. ළා කොළ පාට TATA Ace එකක්. (ඩිමො බට්ටා වගේ පෙනුමක් තියෙන) මේ වාහනයෙන් අද දින (23) අප ප්රදේශයේ (හලා/ මාදම්පේ ආසන්නව) සිටින අසරණ වීදි සුනඛයින් අල්ලාගෙන පටවාගෙන ගොස් තිබෙනවා, අදාළ විෂය භාර PHI මහතුන්ගෙන් විමසා බැලු විට රජයේ කිසිදු වඳ සැත්කම් වැඩසටහනක් හෝ අද දින නොපැවැත්වුන බව කීවා. මේ සතුන්ට මොකද වුණේ කියලා සොයා ගන්නයි ඕනා. පුළුවන් නම් උදව් කරන්න. ලොකු උදව්වක්.