සංසාරගත බැඳීමක් වෙන්න ඇති බං.පරිස්සම් කර ගනින්
ආත්ම ගාණකට අත් නොහැරෙන්න ගිවිසුම් ගත වෙයන්
බුදු සරණයි දෙන්නටම

පින් වන්තයෙක් . පරිස්සම් කර ගනින් මච්න්![]()
වැඩි දෙයක් නෑ බං වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක්.
Will see u after 1st anniversary of ur wedding. Guys Yashodadara has been cheated on me all the time. I was just blind not to see it.![]()
වැඩි දෙයක් නෑ බං වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක්.
අනේ මන්ද උඹල නං ගෑනු ගැන මෙලෝ දෙයක් දන්නෑ. හැම කෙල්ලටම පුකේ අමාරුවක් නෑ වාහනයක් දැක්ක ගමන් ඇඟේ එල්ලෙන්න. මට පේන හැටියට උඹට සෙට් වෙලා තියෙන්නෙ අර පිටකොටුවෙ 150ට හැමිනෙන වහේලා විතරක් වෙන්නැති.

Ok will see.Will see u after 1st anniversary of ur wedding. Guys Yashodadara has been cheated on me all the time. I was just blind not to see it.
Alto and lancer can't be in the same category.
Alto , wagonR, one category
Vitz, aqua, yaris another
Lancer, Corolla, Honda Civic, Mazda3 another category.
Honda Accord , Camry, Merc 180, BMW3,Audi4, Premio another
Merc 280, BMW 520 Audi 6 another

අනේ මන්ද උඹල නං ගෑනු ගැන මෙලෝ දෙයක් දන්නෑ. හැම කෙල්ලටම පුකේ අමාරුවක් නෑ වාහනයක් දැක්ක ගමන් ඇඟේ එල්ලෙන්න. මට පේන හැටියට උඹට සෙට් වෙලා තියෙන්නෙ අර පිටකොටුවෙ 150ට හැමිනෙන වහේලා විතරක් වෙන්නැති.
Nice girl finish last.Ok will see.
හැමෝම යශෝධරාලා වගේ නෑ බං. තමුන් වැඩ කරන තැන තේ හදලා දෙන ඇන්ටිට අවුරුද්දට ඇඳුමක් ගන්න කියලා සල්ලි දෙන්න මට කවදාවත් හිතිලා නෑ, දවල්ට කන්න ගෙදරින් හදාගෙන ගිය කෑම එක ඒ මනුස්සයට දීලා එලියෙන් කන්න මට හිතෙන එකකුත් නෑ ( ඔය එයාගේ පොඩිම පොඩි හොඳ කොලිටිස් කීපයක් විතරයි) කොටින්ම පහුගිය අවුරුදු 9 ටම මා එක්ක එකම එක දවසක්වත් රණ්ඩුවෙලා නෑ. එයා මට වඩා සෑහෙන්න හිත දියුණු කරපු පාරමිතා පුරපු කෙනෙක්.
Ok will see.

උඹ වාසනාවන්තයි
ඒත් පරිස්සමින් මා පුතා
mona krnnda bn. ubath ekak ganin gemak gahala
කලින් එකෙක් දාල තිබ්බ ඔය වගේ කෙල්ලෙක්ව බැඳල ඒ කෙල්ල, බැඳීම් අඩු කරගන්න කියල ළමයි හදන්න බෑ කියනව කියල කෙඳිරි ගාල. පොඩ්ඩක් බලපන්.
ochchara bandim adu keraganna onnan kollek moketadaකලින් එකෙක් දාල තිබ්බ ඔය වගේ කෙල්ලෙක්ව බැඳල ඒ කෙල්ල, බැඳීම් අඩු කරගන්න කියල ළමයි හදන්න බෑ කියනව කියල කෙඳිරි ගාල. පොඩ්ඩක් බලපන්.
ගොඩක් අය කසාදයක් බඳින්නෙ වයසට ගියාම තනිවේවි කියන බයට මචං. ළමයි හදන්නෙ බැරි උනු කාලෙක බලා ගනීවි කියලාochchara bandim adu keraganna onnan kollek moketada![]()
kellata upathinma sallli. man itin 0 idala nagitinna one
Kellage sex drive 1 kohomda?Ok will see.