වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

roshan18u

Active member
  • Apr 24, 2009
    230
    78
    28
    කගේ වරද උනත් full insurance තියෙනවනම් තමාගේ insurance එකෙන් හදන්න එක තමි හොදම වැඩේ.. නමුත් renewal එකේදී claim තියෙනවනම් No Claim Bonus නැති වෙනවා... 3rd party insurance එකක් නම් තියෙන්නේ අනිත් කෙනගේනම් වරද කොහොම හරි එයාගෙ insurance ගන්න try කරන්න ඕනේ.. උසාවි යන්න අකමැති අය තමන්ගේ අතින් හරි අනිත් වාහනේ හදල දෙන්න ඕනේ..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැං මචංලා 3rd party එකකුයි Full insurance එකකුයි හැප්පුනොත් මොකද වෙන සිද්දිය...
    1.වැරැද්ද 3rd party එකාගෙනම් මොකද වෙන්නෙ
    2.වැරැද්ද Full insurance එකාගෙනම් මොකද වෙන්නෙ
    දන්න උත්තමයෙක් පැහැදිලි කරපල්ලකෝ...

    insurance තියෙනවනම් වැරැද්ද කාගෙද කියන එක අවුලක් නෑනේ මචං
    :eek::eek:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    වාහනේ හෙප්පුනොත් දෙගොල්ල කතා කරා විස්ද ගන්න පුළුවන්.. පොලිසිය නම් කියන්නේ අනිවාර්යෙන් පැමිණිල්ලක් දන්නා ඕනේ කියල.. එත් කතා කරලා විසදා ගන්න පුළුවන් නම් එහෙම කරන්න ඕනේ නේ.. 2013/01/01 ඉදන් අපි කරන චැරදී වලට ලකුණු හම්බ වෙනවා.. එක නිසා පොලිසියට ගියොත් හොදට ලකුණු දාගන්න පුළුවන්.. ලකුණු 24 ගත්තොත් ලිසන් එක cancel වෙනවා..

    දෙන්නම full insurance නම් අඋලක් නැ .. තම තමන්ගේ insurance company එකට කතා කරලා claim කරගන්න..
    3rd party insurance එකක් නම් තියෙන්නේ අපිම හද ගන්න වෙනවා..:(

    ප්‍රශ්නේ වෙන්නේ දෙකම 3rd party නම් තමි.. එතකොට බලන්න ඕනේ චරද කාගේද කියල.. අනිවාර්යෙන් පොලිච්යට ගිනින් පැමිණිලක් දන්න වෙනවා.. චරද කරපු කෙනා උසාවියේදී චරද පිළිගන්න වෙනවා..

    එට පස්සේ මොකද වෙන්නේ..

    අනිත් වහෙනේ කෙනාට අපේ 3rd party insurance එකෙන් claim කරන්න පුළුවන්.:shocked:. එහෙම පුළුවන් කියල ගොඩක් ය දන්නේ නැ..

    එකට මන් දන්නා තරමට වෙනම නඩුවක් open වෙනවා insuarance චොම්පන්ය් එකත් එක්ක.. අපිට තියෙන්නේ කරන්න මුකුත් නේ.. කලින් නඩුවෙන් අපි වෙර්දී නිසා අපේ insurance එකේ 3rd party cover එක නිසා අනිත් කෙනාට claim එක ගෙවන්න වෙනවා... මේක කියන තරම් ලේසි නම් නෑ.. එත් ඉතින් ලක්ෂ අතින් ගෙවනවාට වඩා හොදඉ

    කගේ වරද උනත් full insurance තියෙනවනම් තමාගේ insurance එකෙන් හදන්න එක තමි හොදම වැඩේ.. නමුත් renewal එකේදී claim තියෙනවනම් No Claim Bonus නැති වෙනවා... 3rd party insurance එකක් නම් තියෙන්නේ අනිත් කෙනගේනම් වරද කොහොම හරි එයාගෙ insurance ගන්න try කරන්න ඕනේ.. උසාවි යන්න අකමැති අය තමන්ගේ අතින් හරි අනිත් වාහනේ හදල දෙන්න ඕනේ..

    Thanks machan mechchara sidiyak denagena hitiye na :shocked: rep added.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වාහනේ හෙප්පුනොත් දෙගොල්ල කතා කරා විස්ද ගන්න පුළුවන්.. පොලිසිය නම් කියන්නේ අනිවාර්යෙන් පැමිණිල්ලක් දන්නා ඕනේ කියල.. එත් කතා කරලා විසදා ගන්න පුළුවන් නම් එහෙම කරන්න ඕනේ නේ.. 2013/01/01 ඉදන් අපි කරන චැරදී වලට ලකුණු හම්බ වෙනවා.. එක නිසා පොලිසියට ගියොත් හොදට ලකුණු දාගන්න පුළුවන්.. ලකුණු 24 ගත්තොත් ලිසන් එක cancel වෙනවා..

    වටිනා අදහස්/උපදෙස් ටිකට ස්තුති රොහාන්!!!:D

    මට පහත සදහන් කරුනු ටිකත් පැහැදිලි කරල දෙන්නකෝ:

    1. වාහනය හැප්පුනාට පසු වැරදිකරු අනිත් වාහන හිමිකරුට ඉල්ලන මුදල දී එම ස්තානයෙ දීම ප්‍රශ්නය විසදා ගැනීමට කැමති (පොලිසි නොයා) . එම අවස්තාවේ අදාල මුදල දෙනවිට "අදාල මුදල ගෙවා සාමදානයෙන් විසදාගත් බව" සදහන්කර මුද්දරයක් උඩ අත්සන යොදා මුදල් දීම වැදගත්ද? (මා දන්නා තරමින් නව-නීති අනුව මුද්දර මත අත්සන් යෙදීම එතරම් වැදගත් නැත...වැරදිනම් කවුරුහරි මෙය නිවැරදි කරන්න ):confused:

    2. අනතුරක් සිදුවූපසු මා නිවැරදි කරුනම්, මට පැමිනිල්ලක් කිරීමට අවශ්‍යය. එහෙත් අදාල පොලිස් ස්තානය තිබෙන්නේ සිදුවූ ස්තානයට දුරින්නම් කලයුත්තේ කුමක්ද? (වාහනය අනතුර සිද්දවූ ස්තානයෙන් ඉවත් කලහොත් පොලීසියෙදී අනිත් පාර්ශවය විසින් අනතුර සිදුවූ ආකාරය ගැන වැරදි ච්ත්‍රයක් මවාපෑහැකියි නේද?):confused:

    3. ඔයගොල්ලන්ගේ අදහස් වලට අනුව, වැරැද්ද අනිත් පාර්ශවයේ උවත් විශාල අලාබහානියක් නොවේනම් (තමාට full insurgence ඇතිවිටකදී) වැරදි කරුට යාමට ඉඩහැර අලුත් වැඩියාව තමාම කරගැනීම හොදම විසදුමද? :confused:

    4. අනතුරක් සිදුවූපසු පොලිස් පැමිනිල්ලක් නැතිව insurgence company වලින් අදාල මුදල ගතහැකිද? (සමහර insurgence company පොලිස් රිපෝට් ඉල්ලයි..:confused:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    monawa karannada ban hapapu aekage pawlama matak karala langapata tiyena polu muguru,keti udalu tikakak hoyagena nelanna lesti wena aeka tamai hondama wede
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    වටිනා අදහස්/උපදෙස් ටිකට ස්තුති රොහාන්!!!:D

    මට පහත සදහන් කරුනු ටිකත් පැහැදිලි කරල දෙන්නකෝ:

    1. වාහනය හැප්පුනාට පසු වැරදිකරු අනිත් වාහන හිමිකරුට ඉල්ලන මුදල දී එම ස්තානයෙ දීම ප්‍රශ්නය විසදා ගැනීමට කැමති (පොලිසි නොයා) . එම අවස්තාවේ අදාල මුදල දෙනවිට "අදාල මුදල ගෙවා සාමදානයෙන් විසදාගත් බව" සදහන්කර මුද්දරයක් උඩ අත්සන යොදා මුදල් දීම වැදගත්ද? (මා දන්නා තරමින් නව-නීති අනුව මුද්දර මත අත්සන් යෙදීම එතරම් වැදගත් නැත...වැරදිනම් කවුරුහරි මෙය නිවැරදි කරන්න ):confused:

    2. අනතුරක් සිදුවූපසු මා නිවැරදි කරුනම්, මට පැමිනිල්ලක් කිරීමට අවශ්‍යය. එහෙත් අදාල පොලිස් ස්තානය තිබෙන්නේ සිදුවූ ස්තානයට දුරින්නම් කලයුත්තේ කුමක්ද? (වාහනය අනතුර සිද්දවූ ස්තානයෙන් ඉවත් කලහොත් පොලීසියෙදී අනිත් පාර්ශවය විසින් අනතුර සිදුවූ ආකාරය ගැන වැරදි ච්ත්‍රයක් මවාපෑහැකියි නේද?):confused:

    3. ඔයගොල්ලන්ගේ අදහස් වලට අනුව, වැරැද්ද අනිත් පාර්ශවයේ උවත් විශාල අලාබහානියක් නොවේනම් (තමාට full insurgence ඇතිවිටකදී) වැරදි කරුට යාමට ඉඩහැර අලුත් වැඩියාව තමාම කරගැනීම හොදම විසදුමද? :confused:

    4. අනතුරක් සිදුවූපසු පොලිස් පැමිනිල්ලක් නැතිව insurgence company වලින් අදාල මුදල ගතහැකිද? (සමහර insurgence company පොලිස් රිපෝට් ඉල්ලයි..:confused:

    මුලින්ම අපි බලමු අපි insurance එකක් දන්නේ මොකටද කියල...
    1. අපිට වෙන හානිය
    ප්‍රතිපුර්ණය කර ගෙනීමට ( ලාබ ලබා ගෙනීමට නෙමෙයි හොදද )
    2. අපෙගේ
    වැරදී නිසා වෙනත් කෙනෙක්ගේ දේපල හෝ ජීවිත වලට වෙන හානි සදහා වන්දි ගෙවීමට...(3rd party cover )
    හරි මේ කරුණු දෙකෙන් 1 නැතත් 2 අනිවර්යේන්ම තියෙන්නේ ඕනේ වාහනයක් පාරට දන්න. comprehensive insurance එකක් තියෙනවනම් අපිට පාරේ තියෙන risk එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපේ වරද උනත් නෙතත් අපේ වාහනේ හදා ගන්න පුළුවන්. comprehensive (full) insurance එකක් ගන්නකොටත් ගොඩාක් ඒවා දැනගන්න තියෙනවා ඒවා වෙනම වෙලාවක කියන්නම්..

    පිළිතුරු
    1. මුද්දරයක් උඩින් අත්සන් කරලා සල්ලි දෙන එක ගෙන නම් මන් හරියටම දන්නේ නැ.. ඒ ගෙන දන්නා කෙනෙක් එන්නවනම් මතත් කියන්න..
    2. අනතුර උන තැන පාර ගොඩාක් අවහිර වෙලා නැත්තම් වාහනේ පාරෙන් ඉවත් කරන්න ඕනේ නේ.. පාර අවරට වෙලා නම් පාරේ තියෙන ගඩොල් කෙල්ලකින් වගේ දෙකේම වාහන දෙකේ රෝද තියෙන තැන් ලකුණු කරන්න.. (රෝද හතර ලකුණු වෙන්න්න කොතුවක් අදින්න ). එට පස්සේ වාහන දෙක පාරෙන් ඉවත් කරන්න පුළුවන්.. පාරේ ටයර් සලකුණු තියෙන නිසා අනතුර ගෙනන වෙරදී චිත්‍රයක් මවන්න තියෙන ඉඩකඩ අඩුයි..
    3. මන් කලින් සදහන් කල වගේ තමන්ට full insurance එකක් තියෙනවනම් වෙරදී කරුට යන්න දුන්නට කමක් නේ.. හැබැයි සමහර වෙලාවට insurance එකෙන් සම්පුර්ණ මුදල ගෙවන්නේ නෙති වෙන්න පුළුවන්.. (උදා : Under value - ඒකියන්නෙ වාහනේ වටිනාකමට වඩා අඩු වටිනාකමක් දාලා insurance එක අරගෙන තියෙන වෙලාවක. plastic rubber වගේ ඒවාට වෙන damage.) එක නිසා ඒගැන ටිකක් දැනුවත් වෙලා එන්න එක හොදයි.. මොනවා උනත් වෙරදී කරුගේ nic number ,vehicle number , name , අනතුර උන ස්ථානය වගේ දේවල් සටහන් කර ගන්න..

    damage එක ගොඩාක් අඩුනම් සමහර අය හිතනවා insurance එකට කියන්න ඕනේ නැ කියලා.. මොකද claim එක ගත්තොත් next renewal එකේදී no claim bonus (NCB ) නැතිවෙන නිසා.. හෙබෙයි හොදට මතක තියා ගන්න අපි insurance එකක් දන්නේ No claim bonus ගන්න නෙමෙයි.. අපි උදාහණයක් විදිහට මෙහෙම හිතමු.. වාහනේ පොඩ්ඩක් හීරිලා තියෙනවා claim එක Rs 2000.00 ඉ කියල.. හැබැයි ඒ claim එක ගත්තේ නැත්තන් renewal එකේදී Rs 4000 NCB අඩුවෙනවා කියල.. ඒවගේ වෙලාවක claim එක ගන්න එක පාඩුයි.. ඒවගේ වෙලාවක කරන්න ඕනේ insurance company එකට අනතුර ගෙන කියල claim එක නොගෙන එන්න.. (නොකිය එන්න එපා කියන්න ).. insurance එකේ period එක one year තියෙනවා. ඒ නිසා ඒ අතරතුර තව අනතුරු වෙන්න පුළුවන්. බැරිවෙලාවත් එහෙම අරතුරක් උනොත් අපි කලින් NCB බලාගෙන claim නොගෙන හිටපු එකත් ගන්න පුළුවන්.. මොකක්ද කලින් insurance company එක දැනුවත් කරලා තියෙන නිසා... මන් හිතන්නේ හෙමොටම හොදට තේරෙන්න ඇති.

    4. අනතුරක් උනාම පොලියියට කියන්නම ඕනේ නැ insurance එකෙන් claim කරන්න.. හැබෙයි වාහනේ හොරකන් කරලනම් එහෙම නැතිනම් parts හොරකන් කරලනම් පොලිසියට පැමිනිල්ලක් දාන්න ඕනේ.. එහෙම නැත්තන් වෙරදී කරු අලාබය ගෙවීම ප්‍රතික්ෂේප කරනවා නම් පොලිසියට යන්න ඕනේ..

    අතත් රිදෙනවා බන් type කරල තව විස්තර පස්සේ දාන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: Plusky and JVG

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඉස්සෙල්ලම කාටහරි අනතුරක් වෙලාද කියල බලන්න, වෙලානම් ඉක්මනින් ඉස්පිරිතාලෙකට අරන් යන්න, රෝහල් පොලිසියේ පැමිණිල්ල දාන්න, වාහනේ පාරේ මැදනම් දෙගොල්ලොන්ගේ වාහන දෙකේ ටයර් මාර්ක් කරලා පාරෙන් අයින් කරන්න. ඊට පස්සේ පොලිසයට කතා කරන්න 911 පුළුවන් නේ, පොලිසිය අවම insurance කතා කරන්න. කතාව ක්ලෝස්, තව ඉතින් පාරේ කට්ටිය නෙලන්න එනවනම් ඉක්මනින් වාහනේ පොලිසියට අරන් යන්න. දන්නවනේ අපේ අය පොඩි ළමයෙක් වගේ නම් අම්බානෙක නෙලන්න බලන්න ඉන්නේ. නෙලූ පලා දමා මූවා පස්සේ දුවා :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කරන්න ඕන දේවල් හැමෝම කිවත් අද කාලෙ කොල්ලෙක්/කෙල්ලෙක් අතින් වාහනේ හැප්පුනොත් වෙන්නෙ මෙන්න මේ දේවල් ටික.

    1.හැප්පුන තැන facebook එකේ check-in කිරීම.
    2.යහළුවන් සසල වන ආකාරයේ status update එකක් දැමීම.
    3.මුලින්ම තමන් විසින් එයට Like එකක් දැමීම.
    4.අනතුරේ චායාරූප facebook එකට දැමීම,
    5.අනතුරක් වී නම් ඉක්මන් සුවය පතා facebook හි share පූජා පවත්වන අයට ස්තූති කිරීම.
    6.වෙලාවක් තිබුනොත් ඉන්ෂුවරන්ස් කම්පනි එකට කතා කිරීම
    7.සුළු තුවාල වී ඇත්නම් බැන්ඩේජ් බැඳ කිහිලි කරු වලින් ඇවිදින චායාරූප upload කිරීමෙන් පෙම්වතියන් නොමැති අයහට ඉන්ෂුවරන්ස් මගින් මුදල් ලබාගන්නවාට වඩා මාහැඟි ප්‍රතිපල ලබාගත හැක. ;)
     
    • Like
    Reactions: බාප්පා

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mage car eke side mirror eka issarahain Aapu car eke side mirror eke waduna, pahugia dawasaka.

    Warada Mage, mama full insured, anith Kena third party insured.

    Mama allaabe gewa nam kiala shape Karan Gia,

    Gehin balanakota uge side mirror eka 45000k.
    Toyota vitz 2011 ekak.

    Mama Uta call karala keewa mata allaabe gewanna ba, police Yamu kiala.

    Entriyak damma eda hawasama, usaawiyadi mama waradi karu kiala pili gatta,

    Anathurak walakwa no geneema, apariksha kaariwa wahana daawanayata 5000k dada gewaa.

    Eeta passé u clame eka Mage insurance company eken ganna civil naduwak daana oonalu, Dan u clame eka aranuth Athi...

    Mage mirror ekata polis report ekak deela insurance ekenma clame cala, 8500 labuna
     
    උසාවියේ වරදකරු උනාම අනතුරක් වලක්වා ගෙනීමට නොහෙකිවීම කියල 5000 ක් දඩ ගහනවා.. හෙබෙයි එක ලාබයි 45000ක් ගෙවනවට වඩා.. අනිත් කෙනා අයෙත් insurance comany එක්ක අයෙත් නඩුවක් දාලා claim එක ගන්න ඕනේ...

    ඔයා කරලා තියෙන විදිහ හරි..:yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කරන්න ඕන දේවල් හැමෝම කිවත් අද කාලෙ කොල්ලෙක්/කෙල්ලෙක් අතින් වාහනේ හැප්පුනොත් වෙන්නෙ මෙන්න මේ දේවල් ටික.

    1.හැප්පුන තැන facebook එකේ check-in කිරීම.
    2.යහළුවන් සසල වන ආකාරයේ status update එකක් දැමීම.
    3.මුලින්ම තමන් විසින් එයට Like එකක් දැමීම.
    4.අනතුරේ චායාරූප facebook එකට දැමීම,
    5.අනතුරක් වී නම් ඉක්මන් සුවය පතා facebook හි share පූජා පවත්වන අයට ස්තූති කිරීම.
    6.වෙලාවක් තිබුනොත් ඉන්ෂුවරන්ස් කම්පනි එකට කතා කිරීම
    7.සුළු තුවාල වී ඇත්නම් බැන්ඩේජ් බැඳ කිහිලි කරු වලින් ඇවිදින චායාරූප upload කිරීමෙන් පෙම්වතියන් නොමැති අයහට ඉන්ෂුවරන්ස් මගින් මුදල් ලබාගන්නවාට වඩා මාහැඟි ප්‍රතිපල ලබාගත හැක. ;)

    ;) ;) :D :D සිරා කතාව
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    වටින පෝස්ටුවක්.....
    thread එක දිගටම ඇදගෙන යමු...දන්නෙ නැති ඒව ගොඩාක් ඉගෙන ගත්තා....
    වාහනේ තවත් වාහනයක් ඉඹලා කටු කාලා තියෙන අපේ එලකිරියෙ සහෝදරයෝ තමන්ගේ අත්දැකීම් අපිත් එක්ක කියන්න...අපිට ඒ අත්දැකීම් ගොඩක් වැදගත් වෙයි
    පට්ටම පෝස්ට් එකක්..ඉස්සරහටම යමු....ජය වේවා...!

    ආහ් තව එකක් මේ රෙප් දෙන්නෙ කොහොමද (තාම අලුත් නේ...දැං තමා වැඩ කෑලි හොයාගෙන යන්නෙ) ;) ;)
     
    • Like
    Reactions: nilangaferna

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ගොඩක් වටින thread එකක් මමත් මෙ සම්බන්දව elakiri එකෙන් thread දාල තියෙනව.හිතන්නකො මගෙ වාහනේ 3rd part කියල අනිත් වාහනේ Full Insuarence කියල වරද සිදු උනේ මගේ අතින් නම් අලාභය සිදු උනේ අනිත් වාහනය පමණ්ක් නම් සිදුඋන අලාභයට අනිත් වාහනේ අය්තිකරු විසින් මගෙනුත් සල්ලි අරගෙන එයාගෙ Full Insuarence එකෙනුත් ගන්න බෑරිද?
     
    Last edited:

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    ගොඩක් වටින thread එකක් මමත් මෙ සම්බන්දව elakiri එකෙන් thread දාල තියෙනව.හිතන්නකො මගෙ වාහනේ 3rd part කියල අනිත් වාහනේ Full Insuarence කියල වරද සිදු උනේ මගේ අතින් නම් අලාභය සිදු උනේ අනිත් වාහනය පමණ්ක් නම් සිදුඋන අලාභයට අනිත් වාහනේ අය්තිකරු විසින් මගෙනුත් සල්ලි අරගෙන එයාගෙ Full Insuarence එකෙනුත් ගන්න බෑරිද?

    insurance dekakin calim karanna be.. mokada salvage baara denna thiyenawa ne.. oyage athin salli dunnoth nam e wede karanna puluwan..
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    හිතන්නකො මගෙ වාහනේ 3rd part කියල අනිත් වාහනේ Full Insurance කියල වරද සිදු උනේ අනිත් කෙනා අතින් නම් අලාභය සිදු උනේ ගේ වාහනයනම් සිදුඋන අලාභයට වන්දි ගන්පුලුවන්? වාදෙම අලාභ උනානම් දෙවන්දිගන්පුලුවන්ද අනිත් කෙනාකෙ Insuranceකෙන්?
     
    Last edited:

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    හිතන්නකො මගෙ වාහනේ 3rd part කියල අනිත් වාහනේ Full Insurance කියල වරද සිදු උනේ අනිත් කෙනා අතින් නම් අලාභය සිදු උනේ මගේ වාහනයටනම් සිදුඋන අලාභයට මට වන්දි ගන්න පුලුවන්ද? වාහන දෙකටම අලාභ උනානම් දෙකටම වන්දිගන්න පුලුවන්ද අනිත් කෙනාකෙ Insurance එකෙන්?

    ඔව් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැ.. පොඩි කට්ටක් කන්න ඕනේ.. මේයා කලා වගේ කරන්න තියෙන්නේ

    Mage car eke side mirror eka issarahain Aapu car eke side mirror eke waduna, pahugia dawasaka.

    Warada Mage, mama full insured, anith Kena third party insured.

    Mama allaabe gewa nam kiala shape Karan Gia,

    Gehin balanakota uge side mirror eka 45000k.
    Toyota vitz 2011 ekak.

    Mama Uta call karala keewa mata allaabe gewanna ba, police Yamu kiala.

    Entriyak damma eda hawasama, usaawiyadi mama waradi karu kiala pili gatta,
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන මොනවා කරන්නද....?? කාටවත් කරදරයක් නැත්නම්, ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක් දාලා, උන් එනකම් බලන් ඉන්න එක තමා කරන්න වෙන්නේ.... :)
    :yes::yes::yes: