වාහනේ හෙප්පුනොත් දෙගොල්ල කතා කරා විස්ද ගන්න පුළුවන්.. පොලිසිය නම් කියන්නේ අනිවාර්යෙන් පැමිණිල්ලක් දන්නා ඕනේ කියල.. එත් කතා කරලා විසදා ගන්න පුළුවන් නම් එහෙම කරන්න ඕනේ නේ.. 2013/01/01 ඉදන් අපි කරන චැරදී වලට ලකුණු හම්බ වෙනවා.. එක නිසා පොලිසියට ගියොත් හොදට ලකුණු දාගන්න පුළුවන්.. ලකුණු 24 ගත්තොත් ලිසන් එක cancel වෙනවා..
දෙන්නම full insurance නම් අඋලක් නැ .. තම තමන්ගේ insurance company එකට කතා කරලා claim කරගන්න..
3rd party insurance එකක් නම් තියෙන්නේ අපිම හද ගන්න වෙනවා..
ප්රශ්නේ වෙන්නේ දෙකම 3rd party නම් තමි.. එතකොට බලන්න ඕනේ චරද කාගේද කියල.. අනිවාර්යෙන් පොලිච්යට ගිනින් පැමිණිලක් දන්න වෙනවා.. චරද කරපු කෙනා උසාවියේදී චරද පිළිගන්න වෙනවා..
එට පස්සේ මොකද වෙන්නේ..
අනිත් වහෙනේ කෙනාට අපේ 3rd party insurance එකෙන් claim කරන්න පුළුවන්.

. එහෙම පුළුවන් කියල ගොඩක් ය දන්නේ නැ..
එකට මන් දන්නා තරමට වෙනම නඩුවක් open වෙනවා insuarance චොම්පන්ය් එකත් එක්ක.. අපිට තියෙන්නේ කරන්න මුකුත් නේ.. කලින් නඩුවෙන් අපි වෙර්දී නිසා අපේ insurance එකේ 3rd party cover එක නිසා අනිත් කෙනාට claim එක ගෙවන්න වෙනවා... මේක කියන තරම් ලේසි නම් නෑ.. එත් ඉතින් ලක්ෂ අතින් ගෙවනවාට වඩා හොදඉ