මුලින්ම ෆොටෝ ටිකක් අරන් facebook , elakiri එකේ share කරන්න ඕන. ඊළගට insurance එකට කතා කරලා ගාණ කාප ගන්න ගන්න ඕන....
![]()
එල

මුලින්ම ෆොටෝ ටිකක් අරන් facebook , elakiri එකේ share කරන්න ඕන. ඊළගට insurance එකට කතා කරලා ගාණ කාප ගන්න ගන්න ඕන....
![]()

කරන්න ඕන දේවල් හැමෝම කිවත් අද කාලෙ කොල්ලෙක්/කෙල්ලෙක් අතින් වාහනේ හැප්පුනොත් වෙන්නෙ මෙන්න මේ දේවල් ටික.
1.හැප්පුන තැන facebook එකේ check-in කිරීම.
2.යහළුවන් සසල වන ආකාරයේ status update එකක් දැමීම.
3.මුලින්ම තමන් විසින් එයට Like එකක් දැමීම.
4.අනතුරේ චායාරූප facebook එකට දැමීම,
5.අනතුරක් වී නම් ඉක්මන් සුවය පතා facebook හි share පූජා පවත්වන අයට ස්තූති කිරීම.
6.වෙලාවක් තිබුනොත් ඉන්ෂුවරන්ස් කම්පනි එකට කතා කිරීම
7.සුළු තුවාල වී ඇත්නම් බැන්ඩේජ් බැඳ කිහිලි කරු වලින් ඇවිදින චායාරූප upload කිරීමෙන් පෙම්වතියන් නොමැති අයහට ඉන්ෂුවරන්ස් මගින් මුදල් ලබාගන්නවාට වඩා මාහැඟි ප්‍රතිපල ලබාගත හැක.![]()
Mage car eke side mirror eka issarahain Aapu car eke side mirror eke waduna, pahugia dawasaka.
Warada Mage, mama full insured, anith Kena third party insured.
Mama allaabe gewa nam kiala shape Karan Gia,
Gehin balanakota uge side mirror eka 45000k.
Toyota vitz 2011 ekak.
Mama Uta call karala keewa mata allaabe gewanna ba, police Yamu kiala.
Entriyak damma eda hawasama, usaawiyadi mama waradi karu kiala pili gatta,
Anathurak walakwa no geneema, apariksha kaariwa wahana daawanayata 5000k dada gewaa.
Eeta passé u clame eka Mage insurance company eken ganna civil naduwak daana oonalu, Dan u clame eka aranuth Athi...
Mage mirror ekata polis report ekak deela insurance ekenma clame cala, 8500 labuna

මම නම් කියන්නේ අනීවාර්යෙන්ම පොලිසියේ සටහනක් දාන්න ඕන

![]()
Mokadda uba me karala thiyenne??
Waradda ube??? ube car eka full insured?? ithin ubala mokatada police/usavi giye??
Uba insurance company ekata call kara nam ube athe waradda nisa aruta una alabe insurance company gewanawane..![]()
samahara vita uta company ekata gewanna wevi.. mama varadi nam poddak pahadala denna...![]()
..................................................

අරු පොලිසි ගිහින් නඩු කියලා මුව වැරදි කාරය කියල ඔප්පු කරනකන් ඉන්සුවරන්ස් එකෙන් අනිත් එකාට claim පාස් කරන්නැ මචං![]()

![]()
Haffaa... ithin mu waradi karaya kiyala mu pili gannawa nam saha muge full insurance ekak nam thiynne company eken arutai / mutai dennatama gewanna one neda? nadu / usavi yanna one nane machan..
mama mage car ekata full insurance ekak dala thiyenne eke 3rd party unlimited pay karanawa.
a kiyanne mage waraddata company eka 3 veni parshavata mulu alabayama gewanna one ekane. mama hari neda?
ithin ekata usavi gihin waradi karaya wenna oneda bn...![]()

Machan hondama de thamai Mage full insurance ekath ceylinco, uge 3 rd party insurance ekath ceylinco. Ekama companiye unath un Nikan clame gewanne na.... Usaawi yannama oooone.![]()
මු වැරැද්ද පිලිගත්තත් වැරදිකාරයා කියලා උසාවි මාර්ගයේන් ඔප්පු වෙන්නම ඕනි ඉන්සුවරන්ස් එකේ උන්ට තුන් වැනි පාර්ශවයට claim පාස් කරන්න අනික උබේ වැරැද්දක් නැත්තම් තුන් වැනි පාර්ශවයට claim පාස් කරන්නැ මලාට ඉන්සුවරන්ස් අයියලා. උබේ වැරැද්දෙන් අනතුර උනානම් උසාවි කතන්දර ටික ඉවර කරන් අනිකට claim එක ගන්න පුලුවන්. අත්දැකිමේන් කියන්නේ![]()

![]()
Police report eka pramanawath nadda machan?
usavi yana eka maha vikara rule ekakne bro..
..................................................
3rd Party දාගෙන අද කාලේ වාහනයක් පාරට දාන්න පුලුවන්ද බං....??
![]()
.... වාහනයක් ගත්ත අලුතම නම් ඉතින් ෆුල් insurance දැම්මට අව්ලක් නෑ .... නැත්තන් ඉතින් නිකන් අනුන්ට සල්ලි දෙන්නෙ මොකටද ..... 
, මම ලක්ෂ ගානක් ඉතුරු කරගත්ත ෆුල් insurance දාන්නෙ නැතුව ..... 
, දැන් ඉතින් ලක්ෂයක දෙකක අලාභයක් වාහනයට උනත් මට ලාබයි .. 