වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

Dec 14, 2012
215
17
0
කරන්න ඕන දේවල් හැමෝම කිවත් අද කාලෙ කොල්ලෙක්/කෙල්ලෙක් අතින් වාහනේ හැප්පුනොත් වෙන්නෙ මෙන්න මේ දේවල් ටික.

1.හැප්පුන තැන facebook එකේ check-in කිරීම.
2.යහළුවන් සසල වන ආකාරයේ status update එකක් දැමීම.
3.මුලින්ම තමන් විසින් එයට Like එකක් දැමීම.
4.අනතුරේ චායාරූප facebook එකට දැමීම,
5.අනතුරක් වී නම් ඉක්මන් සුවය පතා facebook හි share පූජා පවත්වන අයට ස්තූති කිරීම.
6.වෙලාවක් තිබුනොත් ඉන්ෂුවරන්ස් කම්පනි එකට කතා කිරීම
7.සුළු තුවාල වී ඇත්නම් බැන්ඩේජ් බැඳ කිහිලි කරු වලින් ඇවිදින චායාරූප upload කිරීමෙන් පෙම්වතියන් නොමැති අයහට ඉන්ෂුවරන්ස් මගින් මුදල් ලබාගන්නවාට වඩා මාහැඟි ප්‍රතිපල ලබාගත හැක. ;)

එල ++
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mage car eke side mirror eka issarahain Aapu car eke side mirror eke waduna, pahugia dawasaka.

    Warada Mage, mama full insured, anith Kena third party insured.

    Mama allaabe gewa nam kiala shape Karan Gia,

    Gehin balanakota uge side mirror eka 45000k.
    Toyota vitz 2011 ekak.

    Mama Uta call karala keewa mata allaabe gewanna ba, police Yamu kiala.

    Entriyak damma eda hawasama, usaawiyadi mama waradi karu kiala pili gatta,

    Anathurak walakwa no geneema, apariksha kaariwa wahana daawanayata 5000k dada gewaa.

    Eeta passé u clame eka Mage insurance company eken ganna civil naduwak daana oonalu, Dan u clame eka aranuth Athi...

    Mage mirror ekata polis report ekak deela insurance ekenma clame cala, 8500 labuna
    vdphxz.png

    Mokadda uba me karala thiyenne??
    Waradda ube??? ube car eka full insured?? ithin ubala mokatada police/usavi giye??
    Uba insurance company ekata call kara nam ube athe waradda nisa aruta una alabe insurance company gewanawane.. :sorry::sorry:
    samahara vita uta company ekata gewanna wevi.. mama varadi nam poddak pahadala denna... ;);)

    ..................................................​
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මම නම් කියන්නේ අනීවාර්යෙන්ම පොලිසියේ සටහනක් දාන්න ඕන

    එහෙම එකක් නැ මචං දෙපැත්තෙම උන් වැ‍ඩේ ගොඩින් ‍‍බේරගන්න කැමතිනම් අවුලක් නැ. සමහර ඉන්සුවරන්ස් වලින් පොලීස් වාර්තා ඉල්ලනවා හැබැයි :nerd:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    vdphxz.png

    Mokadda uba me karala thiyenne??
    Waradda ube??? ube car eka full insured?? ithin ubala mokatada police/usavi giye??
    Uba insurance company ekata call kara nam ube athe waradda nisa aruta una alabe insurance company gewanawane.. :sorry::sorry:
    samahara vita uta company ekata gewanna wevi.. mama varadi nam poddak pahadala denna... ;);)

    ..................................................​

    අරු පොලිසි ගිහින් නඩු කියලා මුව වැරදි කාරය කියල ඔප්පු කරනකන් ඉන්සුවරන්ස් එකෙන් අනිත් එකාට claim පාස් කරන්නැ මචං :no:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අරු පොලිසි ගිහින් නඩු කියලා මුව වැරදි කාරය කියල ඔප්පු කරනකන් ඉන්සුවරන්ස් එකෙන් අනිත් එකාට claim පාස් කරන්නැ මචං :no:
    vdphxz.png

    Haffaa... ithin mu waradi karaya kiyala mu pili gannawa nam saha muge full insurance ekak nam thiynne company eken arutai / mutai dennatama gewanna one neda? nadu / usavi yanna one nane machan..

    mama mage car ekata full insurance ekak dala thiyenne eke 3rd party unlimited pay karanawa.
    a kiyanne mage waraddata company eka 3 veni parshavata mulu alabayama gewanna one ekane. mama hari neda?
    ithin ekata usavi gihin waradi karaya wenna oneda bn... :eek::eek:

    ..................................................​
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    vdphxz.png

    Haffaa... ithin mu waradi karaya kiyala mu pili gannawa nam saha muge full insurance ekak nam thiynne company eken arutai / mutai dennatama gewanna one neda? nadu / usavi yanna one nane machan..

    mama mage car ekata full insurance ekak dala thiyenne eke 3rd party unlimited pay karanawa.
    a kiyanne mage waraddata company eka 3 veni parshavata mulu alabayama gewanna one ekane. mama hari neda?
    ithin ekata usavi gihin waradi karaya wenna oneda bn... :eek::eek:

    ..................................................​

    මු වැරැද්ද පිලිගත්තත් වැරදිකාරයා කියලා උසාවි මාර්ගයේන් ඔප්පු වෙන්නම ඕනි ඉන්සුවරන්ස් එකේ උන්ට තුන් වැනි පාර්ශවය‍ට claim පාස් කරන්න අනික උබේ වැරැද්දක් නැත්තම් තුන් වැනි පාර්ශවය‍ට claim පාස් කරන්නැ මලාට ඉන්සුවරන්ස් අයියලා. උබේ වැරැද්දෙන් අනතුර උනානම් උසාවි කතන්දර ටික ඉවර කරන් අනිකට claim එක ගන්න පුලුවන්. අත්දැකිමේන් කියන්නේ :D
     
    • Like
    Reactions: RLT4U

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    Machan hondama de thamai Mage full insurance ekath ceylinco, uge 3 rd party insurance ekath ceylinco. Ekama companiye unath un Nikan clame gewanne na.... Usaawi yannama oooone.:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Machan hondama de thamai Mage full insurance ekath ceylinco, uge 3 rd party insurance ekath ceylinco. Ekama companiye unath un Nikan clame gewanne na.... Usaawi yannama oooone.:yes:
    2zyftpg.png

    Police report eka pramanawath nadda machan?
    usavi yana eka maha vikara rule ekakne bro..

    ..................................................​
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    මු වැරැද්ද පිලිගත්තත් වැරදිකාරයා කියලා උසාවි මාර්ගයේන් ඔප්පු වෙන්නම ඕනි ඉන්සුවරන්ස් එකේ උන්ට තුන් වැනි පාර්ශවය‍ට claim පාස් කරන්න අනික උබේ වැරැද්දක් නැත්තම් තුන් වැනි පාර්ශවය‍ට claim පාස් කරන්නැ මලාට ඉන්සුවරන්ස් අයියලා. උබේ වැරැද්දෙන් අනතුර උනානම් උසාවි කතන්දර ටික ඉවර කරන් අනිකට claim එක ගන්න පුලුවන්. අත්දැකිමේන් කියන්නේ :D

    උබ හරි මචන්.....:yes:
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    2zyftpg.png

    Police report eka pramanawath nadda machan?
    usavi yana eka maha vikara rule ekakne bro..

    ..................................................​

    උසව් එකෙන් වැරදී කාරයෙක් කියුවම තමයි insurance එකෙන් 3rd party claim කරන්න පුළුවන්.. එක නිසා අනිවාර්යන් උසාවි යන්න වෙනවා.. වැරදි කරු වෙන්නත් වෙනවා.. දඩ මුදල Rs 5000 + lawyer's fees ගෙවන්න වෙනවා
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    Motor Insurance Publication of Insurance Board of Sri Lanka (IBSL)

    ‘Third Party Only’ Motor Insurance Policy

    This policy provides a wider protection than the 'Act Only' insurance cover. Besides providing
    insurance cover against death or bodily injury to third parties, it also provides protection against other
    legal liabilities such as damages to property of a third party or third parties (usually another’s car,
    motorcycle or a boundary wall, gate, public property etc). In addition to unlimited third party bodily
    injury or death cover, some policies offer unlimited third party property damage cover for private cars
    and a limited form of cover for commercial vehicles and motor cycles (usually Rs. 15,000/-). You need
    to check the third party property damage cover for private cars as some insurers do not provide
    unlimited cover but for say, Rs. 5 million or Rs. 10 million.

    more infor : http://www.ibsl.gov.lk/press_releases/Motor_Insurance_Amended_21042009.pdf
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    meke kiyanna deyak na,Kiyanna oni okoma kattiya kiyala tiyenawa ne,man ekak kiyannam,ubalage car eka brand new neme nam gatte,car eke year eka 5 years walata wada paranai nam,ubata company dala heduwa kiyala insurance eken full payment eka karanne na %75k witharai gewanne,anika uba company danne nathuwa wena garage ekakin haduwath (hithapan ube door ekak giya kiyala,aluthen danna oni kiyala,ubata brand new door ekak danna ba,recondition ekak thama hoyala danna puluwan) godak welawata insurance eken claim karanna giyama garage eken dena cotation eke ambanakata kapanawa,a ganata ube bass karaya hadanna ba kiwwoth un kiyana garage ekakin thama hada ganna wenne,un ge price ekata wede karana garage Oni tharam innawa,

    man kiwwa ewa samahara witha mathrukawata adala nathuwa athi,but kawuruth me gena kiwwe nathi nisa kiwwe
     
    • Like
    Reactions: nadman

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,967
    113
    :shocked: 3rd Party දාගෙන අද කාලේ වාහනයක් පාරට දාන්න පුලුවන්ද බං....?? :shocked:

    මොකද බං බැරි, අවුරුද්දට insurance උන්ට ගෙවන ගානෙන් ඇක්සිඩන්ට් 2-3 ක ඒවා හදාගන්න පුළුවන් :lol: .... වාහනයක් ගත්ත අලුතම නම් ඉතින් ෆුල් insurance දැම්මට අව්ලක් නෑ .... නැත්තන් ඉතින් නිකන් අනුන්ට සල්ලි දෙන්නෙ මොකටද ..... :);), මම ලක්ෂ ගානක් ඉතුරු කරගත්ත ෆුල් insurance දාන්නෙ නැතුව ..... :):yes: , දැන් ඉතින් ලක්ෂයක දෙකක අලාභයක් වාහනයට උනත් මට ලාබයි .. :yes:
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    වාහනේ හැප්පුනොත් කරන්න තියෙන දේවල් ගොඩාක් දැනගන්න නේ... හැබැයි මෙන්න මේ වැරදී වලින් වැලකුනොත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න පුළුවන් වෙයි.. ඒවගේම කිසි ප්‍රශ්නයක් නොවී රියදුරු බලපත්‍රය අලුත් කරගන්නත් පුළුවන්....

    406600_504702249551776_534478121_n.jpg

    more infor : http://goo.gl/K2EqY
     
    Last edited: