සල්ලි වගේද බන් ජිවිතේ.. ගිය එකා බේරුන එක ලොකු දෙයක්. මන්නයක් අරගෙන වික්ක එකා හොයගෙන යන්න තමා තියෙන්නේ..


සල්ලි වගේද බන් ජිවිතේ.. ගිය එකා බේරුන එක ලොකු දෙයක්. මන්නයක් අරගෙන වික්ක එකා හොයගෙන යන්න තමා තියෙන්නේ..


![]()
I ලයිට් එකක් බ්‍රෝ![]()
ජන්තු අයියා;19396873 said:අපරාදේ බං...සමහරුන්ට ඕක නිකන්ම නිකන් පරණ කාර් එකක් උනාට,පරණ කාර් ලෝලීන් වෙන අපිට මේක පට්ට දුකක්..
මේක ගත්තු එකත් එහෙම එකෙක් වෙන්න ඇති. පව් වැඩේ
වයරින් එක නම් හොඳටම බලන්න ඕන පරණ වාහන වල. මොකෝ අපේ ලෝකල් ඉලැක්ට්‍රික් බාස්ලා සමූහ දූෂණය කරලනෙ තියෙන්නෙ ඕවයෙ වයරින් අනිවා බන්මේක ගත්තු එකත් එහෙම එකෙක් වෙන්න ඇති. පව් වැඩේ
වයරින් එක නම් හොඳටම බලන්න ඕන පරණ වාහන වල. මොකෝ අපේ ලෝකල් ඉලැක්ට්‍රික් බාස්ලා සමූහ දූෂණය කරලනෙ තියෙන්නෙ ඕවයෙ වයරින්
මේක ගොන් කථාවක්ද දන්නෑ උබල බනින්න එපා![]()
I ලයිට් එකක් බ්‍රෝ![]()

මේක ගොන් කථාවක්ද දන්නෑ උබල බනින්න එපා
මේහෙම ගිනි ගත්තට එන්ජිම අයෙත් ගොඩ දාන්න පුලුවන් වෙයි නේද?![]()

ජන්තු අයියා;19397111 said:අනිවා..කීයක් ගියත් කමක් නෑ..වයරින් එක නම් පිළිවෙලට තියෙන්න ඕනේ..අපේ බූරු බාස් ලා ඕවා කපලා කොටලා විනාස කරනවනේ..
මිනිස්සුත් හරියට නැති තැනක් වගේ ගත්ත පොරගෙ මැච් එකක්ද දන්නෙ නෑ
