වාහනහිමියන්ටම කෙලවන්න හදපු අයවැයක්

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    වාහනහිමියන්ටම කෙලවන්න හදපු අයවැයක්

    ඇයි බං මේ යෝදයා වාහන කට්ටක් තියෙන උන් එක්ක මේ තරම් ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ..
    බැලුවම දැන් රටේ ආදායමෙන් වැඩිහරියකට දායක වෙන්නෙ වෙන්නෙ කෝටිපති ව්‍යාපාරිකයන්ට නෙවි, පොඩි මරුටි වගේ කට්ටක් තියන් ඉන්න උන්...
    බලහංකො වාහන සම්බන්ධව ගහපු බදු ටික...

    දුම් පරීක්ෂනේට 5000
    ආදායම් බලපත්‍රෙට 15000
    වැරදිලා හරි වාහනේ හැප්පුනොත් 10000

    තව හයිබ්‍රිඩ්, වෑන් එහෙමත් තව ලක්ෂ 5 කින් වැඩි වෙන කතාවකුත් තියෙනවා

    මේ ඔක්කොමත් බදු ගෙවල ඊට පස්සෙ ඉන්ෂුවර්න්ස් එකත් ගෙවලත්, යහපාලන තෙල් ටිකකුත් ගහල දුවනකොට කොහොමද ආතල් එක..

    තූ නොදකිං...
    මුං ටික අකුලෝලම පල...!!

    පලි: හැබෑට අර බැඳුම්කර සල්ලි වලට මොකෑ උනේ මහත්තයො? ඒ ටික ඊලඟ අයවැයට දාන්න වෙන්ඩැ ඉන්නෙ
     
    • Like
    Reactions: LalaJ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    7P8Ct84.gif
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Raviya dawasak traffic ekakata ahuwela ekai oya tharaha gihilla thiyenne. 2016 munta traffic nathuwa pare yanna puluwan wenna oya wade karala thiyenne. Thiyana wahana wikunala kamarayak hadala kuliyata deepan. 2017 di ekata tax eka gahanakota wena mokakhari karapan. lol
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ :dull: :dull:
    ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව :dull: :dull:
    ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු :dull: :dull:
    තව මොනාද බං ඕනෙ ? :eek: :eek:
    අනේ මන්ද උඹල නම් :dull: :dull:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    නව රජයේ අයවැය යෝජනා අනුව - මෝටර් රථ මිල ලක්ෂයේ සිට ලක්ෂ 25කින් වැඩිවීමේ අවදානම උද්ගතව ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.
    ඒ අනුව එම මිල ඉහළ යාමේ ප්‍රමාණයන් දක්වා ඇත.
    විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
    මිනි කැබ් ලක්ෂ 10කින්
    හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
    මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
    ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්

    ;);)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    migrate to aus nz or canad usa

    u can get a good vehicle under 10 grand
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් ඉතින් ගැමුණුවා ත්‍රීවීල් සංගම් පාසල් ස්ටාෆ් ප්‍රවාහ සංගං කෑගහල ඒ වත් වැඩි වෙනවා..... අනේ සුකේ නන්නානේ:baffled::baffled: