වාහනහිමියන්ටම කෙලවන්න හදපු අයවැයක්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    7P8Ct84.gif

    :lol::lol::lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ :dull: :dull:
    ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව :dull: :dull:
    ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු :dull: :dull:
    තව මොනාද බං ඕනෙ ? :eek: :eek:
    අනේ මන්ද උඹල නම් :dull: :dull:

    Ai Kakul dekkakuth tiyena eke, awidan giyoth hari Hikz
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ :dull: :dull:
    ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව :dull: :dull:
    ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු :dull: :dull:
    තව මොනාද බං ඕනෙ ? :eek: :eek:
    අනේ මන්ද උඹල නම් :dull: :dull:

    :lol:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    චන්දෙ කාලෙ කොහොමද බන් කිව්වෙ,,බයික් වලින් යන එවුන්ට නොතෙමීයන්න කාර් අඩුවට දෙන්නම් කිව්ව..

    දැන් ඉතින් ඔය චන්දෙදීපු එවුන්ට ඇරලතියෙන්නෙ,,,අනේ මෙහෙමත් චන්දදායකයො ඉන්නවනෙ

    ලොක්ක චන්දේදීපු ගොන්නුන්ට හිනාවෙවි දෙවෙනිය එක්ක ආප්ප කනව ඇති මෙලහට
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is a good move as, Sri Lanka has no adequate roads to accommodate more vehicles. During the last one year we brought down passenger vehicles with less capacity but not vehicle and equipment that expand economy and exports. To develop this country we should use the available limited resource in increasing production and exports. On passé ger transport, we have to develop public transport and already funds allocated to electrify railway line from Panadura to Veyangoda, that will give new rolling stocks with AC and other facilities.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය හිමිකම් ගාස්තුව නේද 15,000 :lol:
    ආදායම් බලපත්‍රය නෙවෙයි ලු
    වාහන import කරද්දි එක සැරයක් ගහන එකක් ලු!
    "යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා හිමිකම් ගාස්තුව රුපියල් 2000 ක් වන අතර මෝටර් රථයක් සඳහා රුපියල් 15000 ක් වනු ඇති."

    http://newsfirst.lk/sinhala/2015/11/...93%E0%B7%80-5/


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඉතිං වාහන නොගෙන ඉඳපං මේ අපි ඉන්නෙ :dull: :dull:
    ඕනෙ තරං බස් තියෙනව කෝච්චි තියෙනව එල්ලෙන්න ඇතුලෙ පොලු දාල එවනව වැටිල මලොත් නිකං බෙහෙත් දෙන ඉස්පිරිතාල තියෙනව :dull: :dull:
    ඇස් අනං මනං දං දුන්නාම එම්බාම් කරන එකත් නිකං කල්ල දෙනවලු :dull: :dull:
    තව මොනාද බං ඕනෙ ? :eek: :eek:
    අනේ මන්ද උඹල නම් :dull: :dull:




    උබලට වාහනයක් ගන්න බැරි උනාට අපි මොනවා කරන්නද බන්.. ඒ වගේම අපිට වාහන තිබුනට අපිත් බස් වල කෝච්චි වල යනවා එනවා. ඒ උනාට මේ ආණ්ඩුව ආවම වාහනයක් ගන්න බලාගෙන හෙන සෙට් එකක් චන්දෙ දුන්නා. උන්ගේ හීන ඉවරයි දැන්. :lol::lol::lol::lol::lol:

    කෝ අර creed? උ කිව්වා නේද වාහන බදු අයින්කරනවා කියල බජට් එකෙන් ? :lol::lol::lol::lol: