වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඕකට නීතියක් නැහැ. යුද්දේ කාලේ සිරිතක් වගේ කරලා දැං මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඒක තිබ්බේ නැහැ කියලා දඩයක් නියම කරන්න බැහැ. හැබැයි පොලිස් කාරයො ඕකට හුරු වෙලා නිසා දැක්කෝත් නවත්තයි.
    Gazette karalama tiyenawa. Aniwaryenma gahanna oni

    Menna puthe neethiya

    From the Motor Traffic Act:

    38. The revenue licence issued for any motor vehicle shall

    (a) be displayed on the front of the motor vehicle and placed in a conspicuous position on the left or near side of the motor vehicle, so that the front of the licence and the writing thereon shall be clearly visible at all times to a person standing in front of the motor vehicle on the left or near side thereof ; and

    (b) be made available for inspection on demand made by a police officer, Grama Seva Niladhari, or examiner, or by any person authorized in writing by the Commissioner or the licensing authority :

    Provided, however, that the revenue licence shall be removed from the vehicle and produced when required by a court or the Commissioner for endorsement or retention.
    ------ Post added on Aug 22, 2022 at 8:07 AM
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඒ විතරක් නෙවෙයි , දුම්පරික්ෂණ වාර්තාව දීලා තමයි වාහනෙ ආදායම් බලපත්‍රය ගන්න ඕන , ඒඋනාට දුම්පරික්ෂණ වාර්තාව ළඟ නැත්නම් දඩගහන්න පුලුවන්

    මොන විකාර නීතිද බං මේවා ?
    පොලිස් කාරයො හරියට දන්නේත් නෑ. එකෙක් එකපාරක් වාහනේ පොතේ කොපියක් නෑ කියලා දඩ ගහන්න ආවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොලිස් කාරයො හරියට දන්නේත් නෑ. එකෙක් එකපාරක් වාහනේ පොතේ කොපියක් නෑ කියලා දඩ ගහන්න ආවා.
    වාහනේ පොතේ කොපියක් තියෙන්න ඕන කියලා යුද්දේ කාලේ නීතියක් තිබුනා නේද , ඒක තමයි මම හිතන්නේ තවම ක්‍රියාත්මක වෙන්නේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    අඩෝ මටත් ඕක කලින් කල්පනා වෙලා තියෙනවා!
    මොන විකාර නීතිද බං මේවා?
    වාහනේ එන්ජිම හෝ වෙනත් සැලකිය යුතු අලුත්වැඩියාවක් සිදුකල අවස්ථාවකදී, දුම්පරීක්ෂණය සිදුකිරීම පසුවට සිදුකිරීමේ පදනම මත, ආදායම් බලපත්‍රයට අදාල මුදල් ගෙවා ආදායම් බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන ලියවිල්ල ලබා ගැනීමේ හැකියාවක් ඇත. එවන් අවස්ථාවක ලබාදෙන එම ලියවිල්තාල තාවකාලික ආදායම් බලපත්‍රයක් ලෙස වාහනයේ තබා ගැනීම සිදුකල යුතුය. අදාල කාලය අවසානයේදී නියමිත පරිදී දුම්පරීක්ෂාව සිදුකර, එම දුම්පරීක්ෂණ වර්තාව ඉදිරිපත්ආ කර ආදායම් බලපත්‍රෙය් මුල් පිටපත ලබා ගත හැකිය.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    copiya thibbe nathi unoth dakina dakina police karaya wahane nawaththala uben original eka illai. photocopiya issaraha thibbath nathath original eka laga thiyaganin. nathnm license eka thiyagena original eka genalla pennmala license aran yanna kiynwa.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth

    Original එක තියෙනවා බං. Copy එක නැති නිසා නැවැත්තුවා. මෙච්චර කාලෙකට එහෙම වෙලා නැති නිසා තමයි අවුල උනෙ මට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට නීතියක් නැහැ. යුද්දේ කාලේ සිරිතක් වගේ කරලා දැං මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඒක තිබ්බේ නැහැ කියලා දඩයක් නියම කරන්න බැහැ. හැබැයි පොලිස් කාරයො ඕකට හුරු වෙලා නිසා දැක්කෝත් නවත්තයි.
    මම ලෝයර් කෙනෙක්ගෙන් ඈහුවා. ඕක අනිවාර්යයි කිව්වා. කතා කරලා වෑඩක් නෑ. වීදුරුවේ අලවන එක තමා ලේසි
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    ඕකට නීතියක් නැහැ. යුද්දේ කාලේ සිරිතක් වගේ කරලා දැං මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඒක තිබ්බේ නැහැ කියලා දඩයක් නියම කරන්න බැහැ. හැබැයි පොලිස් කාරයො ඕකට හුරු වෙලා නිසා දැක්කෝත් නවත්තයි.

    එක්කෙනෙක් නීතියක් දාලා තිබ්බා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Pake neethi thama ban tika dawasakin green test ekath windscreen eke gahanna kiwwoth puduma wenne epa 🤣.Car walata green test balapnko bus lorry wala duma .Lake pankawa
    Tikak kalekin wahane pothat display karanna kiwwoth apita ekat karanna wenawa 😂 podi idak tibbot athi ban paara balagena yanna windscreen eken 😂
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    Auto Lanka Thread එකක ටිකක් පැහැදිලිව තියෙනවා ඇයි Photocopy එක ඕන කියලා.

    "As far as I know, it is a must to display your vehicle's revenue license along with the vehicle's ID card on the front windshield. These two documents are first-hand proof to show that your vehicle is road legal even when the vehicle is parked and the owner isn't there. "
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Gazette karalama tiyenawa. Aniwaryenma gahanna oni

    Menna puthe neethiya

    From the Motor Traffic Act:

    38. The revenue licence issued for any motor vehicle shall

    (a) be displayed on the front of the motor vehicle and placed in a conspicuous position on the left or near side of the motor vehicle, so that the front of the licence and the writing thereon shall be clearly visible at all times to a person standing in front of the motor vehicle on the left or near side thereof ; and

    (b) be made available for inspection on demand made by a police officer, Grama Seva Niladhari, or examiner, or by any person authorized in writing by the Commissioner or the licensing authority :

    Provided, however, that the revenue licence shall be removed from the vehicle and produced when required by a court or the Commissioner for endorsement or retention.
    ------ Post added on Aug 22, 2022 at 8:07 AM
    According to above the Original Needs to be exhibited all the time not Photo Copy as most do! It will fade in no time and PC will charge you in court ! how are you going to prove with the faded copy! But Law must be Obeyed