වාහනේට පූසෙක් යට උනා😭😭

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    හිතල කරපු දෙයක් නෙමේනෙ හිත හදාගන්න. ගෙදර පුසො ඉන්නවනම් අනිවාර්යෙන් වාහනේ යන්න කලින් හොදට හොයල බලන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    දෙන්නම එකතු වෙලාද සුක්කානම කරකව්වේ ?? :confused:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දෙන්නම එකතු වෙලාද සුක්කානම කරකව්වේ ?? :baffled:
    නැහැ මචන්, මම පිටිපස්ස බලන්න කිව්වා, එයා අව්ව වැඩි නිසා කාර් එක විතරක් හොදට පේන තැනක ඉදන් ගන්න කිව්වා, කවුරුත් රෝද බැලුවේ නැහැ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,629
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    අනාත ලමයි ඉන්න්ව නිවාසෙකට දානයක් දීපන්. හිතල කරපු දෙයක් නෙමෙයි නෙ . උබෙත් හිතට හොදයි :(
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    නැහැ මචන්, මම පිටිපස්ස බලන්න කිව්වා, එයා අව්ව වැඩි නිසා කාර් එක විතරක් හොදට පේන තැනක ඉදන් ගන්න කිව්වා, කවුරුත් රෝද බැලුවේ නැහැ..
    දුක් සීන් තමයි. දැන් ඉතින් කරන්න තියෙන්නේ පින් අතේ වැඩක් කරලා ඒ සතාට පින් අනුමෝදන් කරන එක. ඒක මැරුණු සතාටත් හොදයි. ඔයාලගේ සිතටත් හොදයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔහොම වෙනව බන්
    අපෙත් අක්ක්ගෙ ගෙදර හිටපු පුසා ඒ වාහනේටම යට උනා
    රජා වගෙ සැප දීල හැදුවෙ, කෑවෙත් බලල් කෑම කඩෙන් ගෙනල්ල

    ඌට පින් දෙන්නත් එක්ක, පාරෙන් තව පූස පැටියෙක් ගෙනල්ල හදපන්

    වෙන කරන්න දෙයක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..

    karanna deyak na
    aul tamay
    ubay wifay hoda minissu, me rate kariyo bade bath nathi sinhalunge behet tikenuy/oxygen tikenuyt horaa kapu un
    meke inne natuwa wena ratakata palayan

    ඔහොම වෙනව බන්
    අපෙත් අක්ක්ගෙ ගෙදර හිටපු පුසා ඒ වාහනේටම යට උනා
    රජා වගෙ සැප දීල හැදුවෙ, කෑවෙත් බලල් කෑම කඩෙන් ගෙනල්ල

    ඌට පින් දෙන්නත් එක්ක, පාරෙන් තව පූස පැටියෙක් ගෙනල්ල හදපන්

    වෙන කරන්න දෙයක් නෑ
    ඔහොම වෙනව බන්
    අපෙත් අක්ක්ගෙ ගෙදර හිටපු පුසා ඒ වාහනේටම යට උනා
    රජා වගෙ සැප දීල හැදුවෙ, කෑවෙත් බලල් කෑම කඩෙන් ගෙනල්ල

    akkage pusage 3mase dane / aurudde daneta mata gal bothal/bite dila pin ganna kamatida ahapan ?

    ------ Post added on Feb 18, 2024 at 1:35 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අමතක කරන්න ට්‍රයි කරහන්. අරම කරන්න ගිහින් උනේ මෙහෙම කරන්න ගිහින් උනේ. හේතු හොයන්න එපා. වෙන්න තියෙන දේ උනා. නවත්තන්න බෑ. ආයෙ ටයිම් රිවර්ස් කරන්නත් බෑ. හොඳ තැනකට යයි කියල හිතන්න.
    සතා වෙනුවෙන් දානයක් දෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    Dawasak kelagena yanakota gewal paththe paaraka, gedara hadana ekek panna thappen paarata, mata break gahanna welawak ne. Mata danuna bump ekak udin giya wage. Dial eka ethanamai. mama danne ne wage paaguwa :(:(

    Oya wage ewa wenawa. Dan nam mama ita wada parisamin yanne.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    It's an unfortunate and unintentional incident. But always make it a habit to check before you take the car out of your garage. We have dogs under the car, they move away but we always do check.
     
    • Love
    Reactions: animation

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    He may attain nibbana

    P.S. උඹලා vegan ද
    පල ponz යන්න

    එහෙම නෙමේ, ඒ සද්දේ මචන් කියන්න තේරෙන්නේ නැහැ 😭 😭
    හිතපන්කෝ මනුස්සයෙක් or පොඩි බබෙක් යට උනොත් කොහොම දැනෙයිද :sorry::sorry:

    නිතර ඇහෙන නිව්ස් තියන්නේ බබාගේ තාත්තා අතින්ම යට උනා කියලා, එතකොට ඒ තාත්තගේ ෆිලින්ග්ස් කොහොම ඇත්ද :-(:-( එක අතකට නොසැලකිල්ල නිසා මිට වඩා ලොකු දෙයක් වෙන්න තිබ්බ දෙයක් මේකෙන් හරි ගියා වෙන්න පුළුවන්, මොකද අදින් පස්සේ අපි මේ වැරැද්ද කරන්නේ නෑනේ 😟
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Wahane start karala tikak hitahan, tikakin 2parak Vitara race karahan, yata mokek hari hitiyot yanawa godak welawata,

    Gedara lamai innawa nam ,aniwaryen yata balannama one
     
    • Like
    Reactions: imhotep