වාහනේට පෝටබල් වැකියුම්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    එකක් ගන්න ඕනෙ. ගෙදර පාවිච්චි කරන ලොකු එක තියෙනව ඒක කරදරයි හසුරවන්න. වාහනේ අර කා චාජර් ගහන පෝට් එකට ගහල ඔන් කරන්න පුලුවන් එකක් නම් සුපිරි. 120W අවුට් කරන්න පුලුවන්.
    උඹල පාවිච්චි කරනවනං කියපන් ගත්ත ගානයි තැනයි එක්ක.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    Bump

    meka thiyenne

    Habay godak powerful naha. Normal carpet yata thiyana kunu duwili tika enava. habay ara seat vala thiyana eva hodata suck venne naha.
    Mata godakma one carpet wala thiyena wali dust wage ayin karaganna thamai. Seat wala nan kohomath clean karaganna one naha.
    Kochchara kalda meka aran?
    Wahane thiyena 12v port ekata neda gahanne?
    ------ Post added on May 26, 2025 at 4:58 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    එකක් ගන්න ඕනෙ. ගෙදර පාවිච්චි කරන ලොකු එක තියෙනව ඒක කරදරයි හසුරවන්න. වාහනේ අර කා චාජර් ගහන පෝට් එකට ගහල ඔන් කරන්න පුලුවන් එකක් නම් සුපිරි. 120W අවුට් කරන්න පුලුවන්.
    උඹල පාවිච්චි කරනවනං කියපන් ගත්ත ගානයි තැනයි එක්ක.
    O1CN01ORPKeY1NDzR4viPlt__170741537.jpg

    • Like
    Reactions: eksudda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mi එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 2ක විතර ඉදන් කිසිම අවුලක් නෑ. :yes:

    51CYVXY7xaL._AC_UF1000,1000_QL80_.jpg
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,103
    12,363
    113
    🌎
    Bump

    Mata godakma one carpet wala thiyena wali dust wage ayin karaganna thamai. Seat wala nan kohomath clean karaganna one naha.
    Kochchara kalda meka aran?
    Wahane thiyena 12v port ekata neda gahanne?
    ------ Post added on May 26, 2025 at 4:58 PM
    Gana nam danne Naha bro. Anadimath kaleka idan gedara thiynv. 🫠.

    Wahane thiyena 12v port ekata neda gahanne?

    Ow normal auxiliary power outlet ekata gahanne

    👇

    images.jpeg
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    podi ekak tiyanawa
    hebei ethin suction eka strong madi
    gedara vac eka wage ne
    lawata udin allanna hodai

    eta kalin tawa ekak gaththa
    eka deparai use kale pichchuna
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    Bump

    හරිහමන් එකක් තාම හම්බුන් නෑ බන්. උබල කියල නෑනෙ තියෙන ඒව
    ------ Post added on May 31, 2025 at 7:32 PM

    Bumpp
    ------ Post added on Jun 1, 2025 at 9:24 AM